• About us
  • Contact us
Monday, July 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුවේ දිව දෙකේ වැඩක්! ගෝඨාගේ කාලේ ගත්තු අය ස්ථිර කරලා! ඊට කලින් ඉඳන් වැඩ කරපු අයට අසාධාරණයක් කරලා! 30,000ක පොඩි පඩියකට වැඩ කරන මාර්ග සංවර්ධන අධිකාරියේ නඩත්තු සේවකයන් ඇවිත් විපක්ෂනායකවරයාට දුක කියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

July 17, 2023
in Exclusive
Reading Time: 8 mins read
A A
ආණ්ඩුවේ දිව දෙකේ වැඩක්! ගෝඨාගේ කාලේ ගත්තු අය ස්ථිර කරලා! ඊට කලින් ඉඳන් වැඩ කරපු අයට අසාධාරණයක් කරලා! 30,000ක පොඩි පඩියකට වැඩ කරන මාර්ග සංවර්ධන අධිකාරියේ නඩත්තු සේවකයන් ඇවිත් විපක්ෂනායකවරයාට දුක කියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වත්මන් රජය විසින් දිව දෙකේ ප්‍රතිපත්තිය මත පිහිටමින් දේශපාලන පළිගැනීම්වල නිරත වී සිටින බවත් රජය විසින් නව බදවා ගැනීම් සහ ස්ථිර කිරීම් සිදු නොකරන බව පැවසුවත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ රජය යටතේ බදවා ගත් සේවයක් ස්ථිර කර ඊට පෙර රජය යටතේ බදවා ගත් සේවකයන් ස්ථිර නොකරමින් සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ අද සවස මාර්ග සංවර්ධන අධිකාරියේ නඩත්තු අංශයේ සේවය කරන ස්ථීර නොවූ සේවකයන් පිරිසක් හමු වූ අවස්ථාවේ දීය.

රටේ මාර්ග පද්ධතිය නඩත්තු කිරීමේ බරපතල වගකීම බාරව සිටින රුපියල් 30000ක වැනි සොච්චම් වැටුපකින් ජිවිතය ගෙන යන මාර්ග සංවර්ධන අධිකාරියේ නඩත්තු සේවකයන් විපක්ෂ නායකවරයා හමු විය. එක්සත් පොදු සේවක සංගමය නියෝජනය කරන මේ පිරිස විපක්ෂ නායක කාර්යාලයේ දී විපක්ෂ නායකවරයා හමුවී තම දුක්ගැනවිලි ඉදිරිපත් කළේය.

බහුකාර්ය සේවකයන්ට එක සැලකිල්ලක් සහ අනෙකුත් සේවයන්හි අනියම් ක්ෂේත්‍රවල සේවකයන්ට වෙනම සැලකිල්ලක් සිදු කරන බවත් නමුත් එය සාධාරණ නොවන බවත් ස්ථිර කිරීම් සිදු කරනවා නම් සෑම දෙනාටම එක හා සමානව සැලකිය යුතු බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ එක එක ආණ්ඩු යටතේ රැකියාවලට පැමිණි පිරිස් තෝරා බේරා රැකියා ස්ථීර කිරීම තුළින් එක් පාර්ශ්වයකගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් බැවින් මෙවැනි ද්විත්ව ප්‍රතිපත්තිවලින් බැහැර වන ලෙස වත්මන් ජනාධිපතිවරයාට කියා සිටින බව යි.

වත්මන් ජනාධිපතිවරයා විසින් ද්විත්ව රංගනයක් සිදු කරන බවත් ඔහු රටටම ජනාධිපතිවරයා මිස ඔහුව පත් කළ 134 ජනාධිපති නොවන බැවින් බහු කාර්ය හෝ වෙනත් කාර්ය හෝ වේවා ස්ථිර කරනවා නම් අනියම් සේවකයන් සියලු දෙනාම ස්ථීර කල යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ බංකොලොත් රටට මේ අවස්ථාවේ අවශ්‍ය වී ඇත්තේ මනුස්සකම බවත් එක එක කොටස්වලට බෙදා මිනිසුන්ට සැලකීම අනුමත කළ නොහැකි බවත් පැවසු විපක්ෂ නායකවරයා කියා සිටියේ දුම්රිය දෙපාර්තමේන්තුවේ 3000කට ආසන්න පිරිසක් ස්ථිර කර සිටිය දී මෙම පිරිස ස්ථිර නොකිරීම මූලික අයිතිවාසිකම් කඩ කිරීමක් බවත් විෂය බාර අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට කියා සිටින්නේ ජනතාවගේ මූලික අයිතිවාසකම් කඩ කරන්නේ නම් රටේ විකල්ප ආණ්ඩුව ලෙස සමගි ජන බලවේගය නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව යි.

SendShareShare
Previous Post

කිහිල්ල උඩ තිබ්බ ගෙඩියට බෙහෙත් ගන්න ගිය රෝගියාට සිහිය නැතිවෙන්න ගහපු එන්නතෙන් පස්සේ සිහිය ඇවිත් නෑ! අනුරාධපුර රෝහලෙනුත් සැකසහිත මරණයක් වාර්තා වෙලා! ඥාතීන්ට පැමිණිලි කරන්නවත් තැනක් නෑලු! VIDEO I Sri Lanka Latest News

Next Post

හදවත් සැත්කම් කරගන්න ළමයින් 2500ක් රිජ්වේ රෝහලේ වේටින් ලිස්ට් එකේ! දවසට කරන්න පුලුවන් 5යි! සැත්කම් කරන්න හදාගෙන ආපු මහල් 11ක අලුත් ගොඩනැගිල්ලත් සල්ලි නැති නිසා නැවතිලා! Sri Lanka Latest News

MORE NEWS

සජබයත් වැඩේ අතාරින්නේ නෑ! අධිකරණයේ ස්වාධීනත්වයට අත නොතබනු! මහජන පෙත්සම කුරුණෑගලත් අත්සන් කළා! PHOTOS I Sri Lanka Latest News
Exclusive

සජබයත් වැඩේ අතාරින්නේ නෑ! අධිකරණයේ ස්වාධීනත්වයට අත නොතබනු! මහජන පෙත්සම කුරුණෑගලත් අත්සන් කළා! PHOTOS I Sri Lanka Latest News

මිල අඩුයි.. මිල අඩුයි කියලා හැම වෙලාවෙම රේඩියෝවල දැන්වීම් දාපු ‘කසාගල ග්‍රීන් සුපර්’ හාල් වැඩි මිලට විකුණපු එක උසාවියේදී පිළිගනී! ලක්ෂ 5ක දඩයක් ගහයි! I Sri Lanka Latest News
Exclusive

මිල අඩුයි.. මිල අඩුයි කියලා හැම වෙලාවෙම රේඩියෝවල දැන්වීම් දාපු ‘කසාගල ග්‍රීන් සුපර්’ හාල් වැඩි මිලට විකුණපු එක උසාවියේදී පිළිගනී! ලක්ෂ 5ක දඩයක් ගහයි! I Sri Lanka Latest News

දේවාලයේ බැංකු ගිණුම පෞද්ගලික ගිණුමක් නොව පොදු අරමුදලක්! දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලයේ බැංකු ගිණුම ගැන අභියාචනාධිකරණයෙන් තීන්දුවක්! බස්නායක නිළමේ ගැනත් තීන්දුවේ විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News
Exclusive

කංජිපානිගේ සද්දෙට දෙවිනුවර දේවාලයේ බස්නායක නිළමේ බය නොවෙයි! පොලිස්පතිවරයා පෙරහරේ කාවඩි නැටුම් තහනම් කළත් නිළමේවරයා කාවඩි කණ්ඩායම් 25කට නටන්න අවසර දෙමින් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News
Exclusive

කලින් ඒකමතිකව යෝජනාවකුත් සම්මත කළා! විශාල අවුලක්! විනිසුරුවරුත් ඉන්න අධිකරණ සේවා සංගමය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට දැඩි විරෝධය පළ කරමින් අධිකරණ ඇමැතිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News
Exclusive

නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF-ETF එකට විශාල බලපෑමක් වුණා! වහාම නිවැරදි කරන්න! විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

Load More
සජබයත් වැඩේ අතාරින්නේ නෑ! අධිකරණයේ ස්වාධීනත්වයට අත නොතබනු! මහජන පෙත්සම කුරුණෑගලත් අත්සන් කළා! PHOTOS I Sri Lanka Latest News
Exclusive

සජබයත් වැඩේ අතාරින්නේ නෑ! අධිකරණයේ ස්වාධීනත්වයට අත නොතබනු! මහජන පෙත්සම කුරුණෑගලත් අත්සන් කළා! PHOTOS I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය සහ නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත කරන ලෙස බල කරමින් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමේ උදෙසා වූ ජනතා ව්‍යාපාරය සංවිධානය කළ මහජන...

Read more
මිල අඩුයි.. මිල අඩුයි කියලා හැම වෙලාවෙම රේඩියෝවල දැන්වීම් දාපු ‘කසාගල ග්‍රීන් සුපර්’ හාල් වැඩි මිලට විකුණපු එක උසාවියේදී පිළිගනී! ලක්ෂ 5ක දඩයක් ගහයි! I Sri Lanka Latest News

මිල අඩුයි.. මිල අඩුයි කියලා හැම වෙලාවෙම රේඩියෝවල දැන්වීම් දාපු ‘කසාගල ග්‍රීන් සුපර්’ හාල් වැඩි මිලට විකුණපු එක උසාවියේදී පිළිගනී! ලක්ෂ 5ක දඩයක් ගහයි! I Sri Lanka Latest News

දේවාලයේ බැංකු ගිණුම පෞද්ගලික ගිණුමක් නොව පොදු අරමුදලක්! දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලයේ බැංකු ගිණුම ගැන අභියාචනාධිකරණයෙන් තීන්දුවක්! බස්නායක නිළමේ ගැනත් තීන්දුවේ විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

කංජිපානිගේ සද්දෙට දෙවිනුවර දේවාලයේ බස්නායක නිළමේ බය නොවෙයි! පොලිස්පතිවරයා පෙරහරේ කාවඩි නැටුම් තහනම් කළත් නිළමේවරයා කාවඩි කණ්ඩායම් 25කට නටන්න අවසර දෙමින් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News

කලින් ඒකමතිකව යෝජනාවකුත් සම්මත කළා! විශාල අවුලක්! විනිසුරුවරුත් ඉන්න අධිකරණ සේවා සංගමය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට දැඩි විරෝධය පළ කරමින් අධිකරණ ඇමැතිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.