• About us
  • Contact us
Monday, July 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මාරාන්තික පරිගණක ක්‍රීඩාවකින් ලැබුණු නියෝගයක් නිසා යාපනේ තරුණයෙක් සියදිවි නසාගනී! Sri Lanka Latest News

July 16, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
මාරාන්තික පරිගණක ක්‍රීඩාවකින් ලැබුණු නියෝගයක් නිසා යාපනේ තරුණයෙක් සියදිවි නසාගනී! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අන්තර්ජාල ක්‍රීඩා හේතුවෙන් සිදුවූ සියදිවි නසාගැනීමේ සිදුවීම් කිහිපයක් පසුගිය සමයේ මෙරටින්ද වාර්තා වූ අතර, එහි ආසන්නතම සිදුවීම ඊයේ (15) යාපනයෙන් වාර්තා වී තිබෙනවා. (Sri Lanka Latest News)

යාපනය විශ්වවිද්‍යාලයේ කිලිනොච්චිය මණ්ඩපයේ සිසුවකු වූ 22 හැවිරිදි සුබරාජා එෂිල්නාත් නමැති තරුණයකු පරිගණක ක්‍රීඩා සඳහා දැඩි ලෙස ඇබ්බැහි වී සිට ඇති අතර, ඔහු සිය නිවෙස තුළ ගෙල වැලලාගෙන මියගොස් තිබෙනවා.

පරීක්ෂණවලින් අනුමාන කෙරෙන්නේ මාරාන්තික පරිගණක ක්‍රීඩාවකින් ලැබුණු නියෝගයකට අනුව ඔහු මෙලෙස සියදිවි හානිකරගෙන ඇති බවටයි.

තරුණ ජීවිත ඩැහැගන්නා එවැනි මාරාන්තික පරිගණක ක්‍රීඩා 11ක් මේ වනවිට විශේෂඥයන් විසින් හඳුනාගෙන තිබෙනවා.

එම පරිගණක ක්‍රීඩාවල නිරතවන පුද්ගලයින් පියවරෙන් පියවර මරණය කරා රැගෙන යන අයුරින් එම ක්‍රීඩා නිර්මාණය වීම මෙහි භයානක පැතිකඩකි.

ඒවා මගින් එම ක්‍රීඩාවේ නිරතවන්නන් හට විවිධ අභියෝග ලබාදෙන අතර එහි අවසාන අභියෝගය වන්නේ සියදිවි හානිකර ගැනීමයි.

එය මාසයක් දෙකක් වැනි කෙටි කාලයක් තුළදී සිදුකරගන්නා අයුරින් එම ක්‍රීඩා සැලසුම්කර තිබෙනවා.

එවැනි ක්‍රිඩාවල නිරත වූ තරුණ තරුණයින් විශාල පිරිසක් මේ වන විට සියදිවි හානිකරගෙන ඇති අතර, 2015 නොවැම්බර් මාසයේ සිට 2016 අප්‍රේල් මාසය දක්වා වු මාස හය තුළ පමණක් ලොව පුරා තරුණ තරුණියන් 130 දෙනකු සියදිවි හානිකරගෙන තිබුණා.

පසුගිය මාර්තු 13 වැනිදා යාපනය ප්‍රදේශයේ පාසලක සිසුවෙක් එම පාසලේ තුන්වැනි මහලින් බිමට පැන සියදිවි හානිකර ගැනීමට තැත්කර තිබු අතර, පසුව කරන ලද පරීක්ෂණවලින් අනාවරණ වී තිබුණේ පරිගණක ක්‍රීඩාවක් හේතුවෙන් ඔහු ඊට පෙළඹී තිබූ බවයි.

hirunews

SendShareShare
Previous Post

මුදල් චෝදනා එල්ල වූ සිංගප්පූරු ප්‍රවාහන ඇමැති අත්අඩංගුවට ගනී! විමර්ශන අවසන් වන තෙක් ඇමැතිකමත් ගලවයි! චෝදනාවට ලක්වූ බිලියනපතියෙකුත් අල්ලයි! සිංගප්පූරුවේ එහෙමයි! Sri Lanka Latest News

Next Post

වතු ප්‍රජාව කුඩා තේ වතු හිමියන් කරනවා! ලයිම් කාමරවලට සමුදෙනවා! වහල් ගමන නතර කරනවා! වතු ක්ෂේත්‍රයේ ප්‍රශ්න අරන් ආ වතු නියෝජිතයන්ට සජිත් උත්තරත් එක්ක වැඩපිළිවෙළ පෙන්වා දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News
Exclusive

කලින් ඒකමතිකව යෝජනාවකුත් සම්මත කළා! විශාල අවුලක්! විනිසුරුවරුත් ඉන්න අධිකරණ සේවා සංගමය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට දැඩි විරෝධය පළ කරමින් අධිකරණ ඇමැතිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News
Exclusive

නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF-ETF එකට විශාල බලපෑමක් වුණා! වහාම නිවැරදි කරන්න! විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

බයික් එක පාර අයිනෙ නතර කරපු කොල්ලට නිකරුණේ සද්දෙ දාපු වතුපිටිවල SI මතකද? කොල්ලත් අතෑරියේ නෑ! වීඩියෝ එක එළියට දැම්මට පස්සේ අන්න වැඩ තහනම් වෙලා! චෝදනාව රාජකාරියට නුසුදුසු වන ආකාරයට හැසිරෙමින් මහජනතාවට තර්ජනාත්මක ප්‍රකාශ සිදුකිරීම! VIDEO I Sri Lanka Latest News

Load More
අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News
Exclusive

කලින් ඒකමතිකව යෝජනාවකුත් සම්මත කළා! විශාල අවුලක්! විනිසුරුවරුත් ඉන්න අධිකරණ සේවා සංගමය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට දැඩි විරෝධය පළ කරමින් අධිකරණ ඇමැතිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ දිසා විනිසුරුවරුන් සහ මහේස්ත්‍රාත්වරුන් නියෝජනය කරන ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය (JSA) විනිසුරුවරුන්ගේ ව්‍යවස්ථාපිත විශ්‍රාම වයස දීර්ඝ කිරීම...

Read more
රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF-ETF එකට විශාල බලපෑමක් වුණා! වහාම නිවැරදි කරන්න! විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper