තායිලන්තයේ පැවැත්වෙන 25 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ ජාතික වාර්තාවක්ද පිහිටුවමින් මීටර් 800 කාන්තා ධාවන ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට තරුෂි කරුණාරත්න සමත් වූවාය. (Sri Lanka Latest News)
ඇය දැක්වූ දක්ෂතාව මිනිත්තු 2:00.66කි.
එහි ලෝකඩ පදක්කම ගයන්තිකා අබේරත්න විසින් හිමි කරගත්තාය.










