• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රනිල් ඉන්දියාවට යන්න කලින් ලියුමක් මෝදිගේ අතට ගිහින්! පක්ෂ 6ක නායකයන් අස්සන් කරලා! I Sri Lanka Latest News

July 16, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
රනිල් ඉන්දියාවට යන්න කලින් ලියුමක් මෝදිගේ අතට ගිහින්! පක්ෂ 6ක නායකයන් අස්සන් කරලා! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ඉන්දීය සංචාරයට ප්‍රථම උතුරේ දෙමළ දේශපාලන පක්ෂ හයක් විසින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත ලිපියක් යොමුකර තිබේ.Sri Lanka Latest News

ඊ.පී.ආර්.එල්.එෆ්., ප්ලොට්, ටෙලෝ, දෙමළ ජනතා ජාතික පෙරමුණ, දෙමළ ජාතික පක්ෂය සහ පුනරුත්ථාපනය වූ හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ගෙන් සැදුම්ලත් ප්‍රජාතන්ත්‍රවාදී සටන්කරුවන්ගේ පක්ෂය යන පක්ෂ හයේ නායකයන්ගේ අත්සනින් මෙම ලිපිය යොමුකර තිබේ.

උතුරු නැගෙනහිර පළාත්වල ජනවාර්ගිත අර්බුදයට විසඳුම් වශයෙන් 1987 වසරේදී අත්සන් කරන ලද ඉන්දු ලංකා ගිවිසුමට අනුව ගෙන එන ලද 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මුළුමනින්ම බලාත්මක කරලීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ ශ්‍රී ලංකා රජයට බල කරන ලෙසට මෙම පක්ෂ ඉන්දීය අගමැතිවරයාගෙන් ඉල්ලා සිටී.

13 වැනි සංශෝධනයට අනුව හිමි පොලිස් ඉඩම් අතුළු බලතල රාශියක් මධ්‍යම ආණ්ඩුව යටතට ගෙන තිබෙන බවත් එම බලතල නැවත පළාත් සභා වෙත ලබාදීමට මැදිහත් වන ලෙසත් මෙම පක්ෂ තවදුරටත් ඉල්ලා තිබේ.

උතුරු, නැගෙනහිර ඇතුළු සියලුම පළාත් සභා මේ වන විට අකර්මණ්‍ය වී තිබෙන හෙයින් 13 වැනි සංශෝධනයට අනුව සියලු බලතල සහිතව කඩිනමින් පළාත් සභා මැතිවරණය පවත්වන ලෙසටද ජනාධිපතිවරයාට උපදෙස් දෙන්නැයි ද ඉල්ලූ බව දෙමළ ජනතා ජාතික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි සී.වී. විග්නේෂ්වරන් පැවැසීය.

ජනාධිපතිවරයා ලබන 20 සහ 21 දෙදින ඉන්දීය නිල සංචාරයක් සඳහා එක්වීමට නියමිතය.

SendShareShare
Previous Post

ශ්‍රී ලංකා තවුහිද් ජමාත්! සමස්ත ලංකා තවුහිද් ජමාත්! ලංකා තවුහිද් ජමාත්! එක්සත් තවුහිද් ජමාත්! ජමියතුල් අන්සාරි සුන්නතුල් මොහොමදියා! පාස්කු ප්‍රහාරයෙන් පසු දමා තිබූ තහනම ඉවත් කරයි! I Sri Lanka Latest News

Next Post

රාජපක්ෂ ආණ්ඩු කාලයේ මහා පරිමාණ ඩීල්වලට ප්‍රසිද්ධ රාජපක්ෂ ඥාති පුතා යළි කරළියට! රාජපක්ෂ පුතෙකුත් එක්ක එකතු වෙලා මේ පාර දාපු ඩීල් එක මෙන්න! I Sri Lanka Latest News

MORE NEWS

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News
Exclusive

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

Load More
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

තමන් නීතීඥ සංගමයේ සභාපතිවරයාට දේශපාලන අල්ලස් දුන් බවට මාලිමා මන්ත්‍රී අසිත නිරෝෂන් පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශය හැකිනම් පාර්ලිමේන්තුවෙන් පිටතට පැමිණ කරන...

Read more
රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper