හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය සහ කුමාර වෙල්ගම මහතා අතර ගොඩනැගී තිබූ දේශපාලන සන්ධානය බිඳවැටී ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වීමෙන් පසු කුමාර වෙල්ගම මහතා නව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහිකළ අතර, හිටපු ජනාධිපතිනියටද එහි ප්‍රධාන තනතුරක් ලබාදී තිබිණි.
නමුත් පසුගිය කාලසීමාව පුරාම කුමාර වෙල්ගම මහතා සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි මුල් කරගෙන චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය එම පක්ෂයෙන් ඉවත් වීමට කටයුතු කොට ඇත.
එමෙන්ම වෙල්ගම මහතා සම්බන්ධයෙන් දැඩි කලකිරීමට පත්ව ඇති හිටපු ජනාධිපතිනිය, මේ වන විට එංගලන්තය බලා පිටත්ව ගොස් ඇති බවද දැනගන්නට තිබේ.










