• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඊළඟ පිම්ම! රනිල් ආපසු හැරෙයි! සජිත් එකතු කරයි! මහින්ද ඇතුළට යයි! අනුර ලෑස්ති වෙයි! I Sri Lanka Latest News

July 15, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
ඊළඟ පිම්ම! රනිල් ආපසු හැරෙයි! සජිත් එකතු කරයි! මහින්ද ඇතුළට යයි! අනුර ලෑස්ති වෙයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පසුගිය සති කිහිපයේදී රට තුළ මතුවූ දේශපාලන කැලඹිලිකාරී ස්වභාවය මුල් කරගෙන ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ හතර නියෝජනය කරන නායකයන් සිවුදෙනා සිය දේශපාලන සැලසුම් වෙනස් කර ඇති ආකාරයක් ‘මව්රට’ට වාර්තා වේ.Sri Lanka Latest News

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීට පෙර සැලසුම් කර තිබුණේ අවශේෂ කිසිදු මැතිවරණයක් නොපවත්වා ලබන වසර මුලදී හදිසි ජනාධිපතිවරණයක් පැවැත්වීමටය.

ආණ්ඩුව පාර්ශ්වයෙන් අවස්ථා කිහිපයකදීම ඒ බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමටද පියවර ගෙන තිබිණි.

කෙසේ වෙතත් පසුගිය දින කිහිපය ඇතුළත ආණ්ඩුව විසින් කර ඇති රහසිගත ජනමත විමසුමක ප්‍රතිඵලවලට අනුව හදිසි ජනාධිපතිවරණයකට ගියහොත් අවාසිදායක ප්‍රතිඵලයක් ලැබෙනු ඇති බවට වාර්තා කර තිබීම හේතුවෙන් ලබන වසරේ ජනාධිපතිවරණයක් පැවැත්වීමේ අදහස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මේ වන විට අතහැර දමා ඇති බව වාර්තා වේ.

ඒ අනුව ජනාධිපතිවරයා තීරණය කොට ඇත්තේ හදිසි ජනාධිපතිවරණයකට නොගොස්, ව්‍යවස්ථාවට අනුව සිය ධුර කාලය නිමවන අවස්ථාවේදී සාමාන්‍ය පරිදි ජනාධිපතිවරණයක් පැවැත්වීමටය.

මේ අතර, සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ වන විට තීන්දු කොට ඇත්තේ ඉදිරියට පැමිණෙන ඕනෑම මැතිවරණයක් ඉලක්ක කොට ඊට ශක්තිමත්ව මුහුණ දීම සඳහා විපක්ෂයේ දැවැන්ත දේශපාලන පෙරමුණක් ගොඩනැගීමටය.

ඒ අනුව මේ දිනවල විපක්ෂ නායකවරයා සිය සම්පූර්ණ කාලයම ඒ වෙනුවෙන් යොදවා ඇති ආකාරයක් දැකගන්නට තිබේ.

විපක්ෂ නායකවරයාගේ ප්‍රධානත්වයෙන් බිහි කිරීමට නියමිත මෙම සන්ධානයට එක්වීම සඳහා විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂ රැසක් මෙන්ම සංවිධාන රැසක්ම එකඟතාව පළකොට ඇති බවක්ද දැනගන්නට ඇත.

ජනාධිපතිවරයාත්, විපක්ෂ නායකවරයාත් මේ ආකාරයට සිය ඉදිරි දේශපාලන කටයුතු සැලසුම් කරද්දී හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා සක්‍රීය දේශපාලනයෙන් ඉවත්ව තරමක් නිහඬ ස්වරූපයකින් කටයුතු කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව ප්‍රසිද්ධ දේශපාලන රැස්වීම්වලට සහභාගි නොවීමටත්, උත්සවවලට සහභාගි නොවීමටත් මහින්ද රාජපක්ෂ මහතා තීරණය කොට ඇති බව පැවැසේ.

තරමක අසනීප තත්ත්වයෙන් පසුවීමත්, දේශපාලනය සම්බන්ධයෙන් යම් කලකිරුණු ස්වභාවයකින් පසුවීමත් මහින්ද රාජපක්ෂ මහතාගේ මෙම තීන්දුවට බලපා ඇති බව දැනගන්නට තිබේ.

මේ අතර, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා මේ වන විට ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා සිය පක්ෂය සූදානම් කරමින් සිටින ආකාරයක් දැකගන්නට ඇත. පළාත් පාලන මැතිවරණය කල්දැමීමට එරෙහිව දැනටමත් ජවිපෙ අධිකරණ ක්‍රියාමාර්ගවලට යොමුව ඇති බැවින් අදාළ නඩු තීන්දු ජවිපෙට වාසිදායක ආකාරයට ලැබෙනු ඇති බව ජවිපෙ විශ්වාසය වී තිබේ.

ඒ අනුව හදිසි පළාත් පාලන මැතිවරණයක් ඉලක්ක කරගෙන ඊට සිය පක්ෂය ශක්තිමත්ව මුහුණ දිය හැකි ආකාරයට අනුර කුමාර දිසානායක මහතා ඇතුළු කණ්ඩායම කටයුතු කරමින් සිටින ආකාරයක් දැකගන්නට ඇත.

SendShareShare
Previous Post

ඊයේ ගිවිසුම අස්සන් කළා! අද ඉඳන් චීනයේ සිනොපෙක් ලං‌කාවේ තෙල් බෙදනවා! I Sri Lanka Latest News

Next Post

චන්ද්‍රිකා-වෙල්ගම හවුල බිඳ වැටෙයි! I Sri Lanka Latest News

MORE NEWS

රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News
Exclusive

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)
Exclusive

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News

Load More
රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

මහබැංකුව සතුව තිබූ ඩොලර් සංචිතය මේ වනවිට ඩොලර් මිලියන 6800 සිට 6400 දක්වා අඩුවී ඇති බව හිටපු මුදල් අමාත්‍ය රවී...

Read more
ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.