ජයන්ත කැටගොඩ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද විසුරුවා හැර ඇති පළාත් පාලන ආයතන කැදවීමේ බලය ඇමැතිවරයාට ලබා දෙන යෝජනාවට එරෙහිව අද දින ජාතික ජන බලවේගය අධිකරණය හමුවට යන බව නීතීඥ සුනිල් වටගල මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා කියා සිටියේ ජනාධිපතිවරයාට එරෙහිව වුවද දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීමට දැන් තමන් සතුව සාක්ෂි පවතින බවකි.










