රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් වැඩි මිලට ගෙන ඇති ඖෂධ සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා හෙළිදරව්වක් කළේය.Sri Lanka Latest News
ඒ මහතා කියා සිටියේ ‘ඩොලර් 1.55ට ඩෙන්මාර්ක් සමාගමෙන් ගන්නෙ නැතිව ලියාපදිංචිවත් නැති යුක්රේන් සමාගමකින් ඩොලර් 4 ගාණේ ඉන්සියුලින් අරන්. 45ට ගන්න පුලුවන් එෆිඩ්‍රීන් ගත්තේ 136.50කට’ යැයි කියාය.










