රට බංකොලොත් වීමට හේතු සොයන කමිටුවට පත් කළ සාමාජිකයන් සම්බන්ධයෙන් විරෝධයක් ඇත්නම් එය පාර්ලිමේන්තුවේ වැඩි බහුතරයෙන ඔප්පු කරන ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා විපක්ෂයට දැනුම් දී සිටියේය.Sri Lanka Latest News
නුවරදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ පාර්ලිමේන්තුවේ ඔනෑම සාමාජිකයකුට පාර්ලිමේන්තු කමිටුවල සාමාජික්ත්වය දැරීමේ අයිතියක් ඇති බවකි.
ඊට විපක්ෂය විරුද්ධ වන්නේ නම් එය පාර්ලිමේන්තු බහුතරයකින් ඔප්පු කර පෙන්විය යුතු බවද අමාත්‍යවරයා කීය.










