• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කප්පම් ගත් ප්‍රබල ඇමැතිගේ හා ‌ප්‍රකට දේශපාලන ව්‍යාපාරිකයකුගේ හඬපට එළියට (රාජ්‍ය රහස්)

February 22, 2020
in Exclusive
Reading Time: 1 min read
A A
කප්පම් ගත් ප්‍රබල ඇමැතිගේ හා ‌ප්‍රකට දේශපාලන ව්‍යාපාරිකයකුගේ හඬපට එළියට (රාජ්‍ය රහස්)
Share on WhatsAppShare on Facebook

පහුගිය දිනවල රටේ ප්‍රධානම මාතෘකාව බවට පත්ව තිබුණේ රන්ජන් රාමනායකගේ හඬපටය. හැම තැනම කතාවට ලක්වුණේත්, සමාජ මාධ්‍යවල ප්‍රධාන තැනක් ගෙන තිබුණේත් රන්ජන්ගේ හඬපටවල තිබුණු කතාය. නමුත් මේ වන විට රන්ජන්ගේ හඬපට පවා පරාජයට පත්කරන මහත් ආන්දෝලනාත්මක හඬපට කිහිපයක් ඉදිරි දින කිහිපය ඇතුළත රටට හෙළිදරව් කිරීමට එක්තරා විශේෂ පුද්ගලයකු සූදානම්ව සිටින බව ආරංචිය. ඒ වෙන කවුරුවත් නොව ඇවන්ගාඞ් සභාපතිවරයා වූ නිශ්ශංක සේනාධිපතිය.
ඒ අනුව සේනාධිපති හෙළිකිරීමට යන්නේ එසේ මෙසේ කතාවක් නොව තමන් අත්අඩංගුවේ සිටියදී හිටපු ආණ්ඩුවේ ප්‍රබලයන් දෙදෙනකු තමන්ගෙන් කප්පම් ඉල්ලූ ආකාරය දැක්වෙන හඬපටය. එම කප්පම්ද එසේ මෙසේ ගණන් නොව කෝටි 5, කෝටි 10 ආදියේ ගණන්වලින් යුත් අති දැවැන්ත මුදල් කන්දරාවන්ය. ඊට ඉකුත් ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍ය ධුරයක් දැරූ එජාපයේ දකුණ නියෝජනය කරන ප්‍රබල අමාත්‍යවරයකුද, හිටපු ප්‍රබලම අයකුගේ ව්‍යාපාරික සහෝදරයකුද සම්බන්ධව සිටින බව මෙම හඬපට තුළින් එළියට පැමිණීමට නියමිතය. අදාළ එජාප දේශපාලනඥයා සේනාධිපතිගෙන් ලබාගත් අදාළ කප්පම් මුදල් තවමත් ගෙවා නොමැති අතර යටකී ව්‍යාපාරිකයා නම් සේනාධිපති සිරගතව සිටියදී තමන් ලබාගත් කප්පම් මුදලින් නැවැත කෝටි පහක මුදලක් සේනාධිපතිට ලබාදී ඇති බවද දැනගන්නට ඇත. මේ දෙදෙනාම අදාළ කප්පම් මුදල් රැගෙන ඇත්තේ සේනාධිපතිට එරෙහිව පැවැත්වෙන පරීක්ෂණ යට ගැසීමේ පොරොන්දුව මත බවද ආරංචිය.
මේ සියලු තොරතුරු මේ වන විට සේනාධිපති හඬපට සමඟද රහස් පොලිසියට භාරදී අවසානය. එමෙන්ම බන්ධනාගාරයේ සිට ඇප ලැබීමෙන් පසුව පිටතට පැමිණි සේනාධිපති මේ සියලු තොරතුරු ජනාධිපතිවරයාටත්, අගමැතිවරයාටත් ලබාදී ඇති බවක්ද දැනගන්නට ඇත. කෙසේ වෙතත් සේනාධිපති මුලින් මුලින් මෙම සංවාද පටිගත කර නොමැති වුවද පසුව අදාළ කප්පම් ගැනීම සම්බන්ධයෙන් බලධාරීන් දැනුවත් කිරීමෙන් පසුව ඔහුට උපදෙස් ලැබී ඇත්තේ මෙම සියලු සංවාද පටිගත කරන ලෙසටය. ඒ අනුව සේනාධිපති මෙම දේශපාලන ප්‍රබලයාගේත්, ව්‍යාපාරික ප්‍රබලයාගේත් සංවාද පටිගත කොට ඇති අතර, ඉදිරි දින කිහිපය ඇතුළත එළියට ඒමට නියමිතව ඇත්තේ එම සංවාදයන්ය.

SendShareShare
Previous Post

සඳා නිසයි මම ජනප්‍රිය තරුවක් වුණේ

Next Post

ආණ්ඩුව නූලෙන් ‌‌බේරුණු පරිපූරක ‌බෝම්බය (රාජ්‍ය රහස්)

MORE NEWS

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Uncategorized

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වසරින් වසර ප්‍රධාන උද්ධමනය ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට අනුව මැයි මාසයේ 5.5% සිට ජුනි මාසයේ 6.8% දක්වා වැඩිව ඇති බවත්...

Read more
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.