• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුවේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් බිලියන 120ක් සේවක අර්ථසාධක අරමුදලට අහිමි වෙනවා! මහබැංකු හොරු ටිකයි රට විනාශ කරපු හොරු ටිකයි දොගොල්ලොම එකතු වෙලා සාමාන්‍ය ජනතාවගේ බඩට ගහන්නයි යන්නේ! VIDEO I Sri Lanka Latest News

July 1, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
තනතුරු වරප්‍රසාදවලට යටවෙන්නේ නෑ! අශෝක අබේසිංහ (VIDEO)
Share on WhatsAppShare on Facebook

වර්තමාන ජනාධිපතිවරයාත් ආණ්ඩුවත් ණය ප්‍රතිව්‍යුහගත කරණය කරන මුවාවෙන් අපේ රටේ වැඩකරන ජනතාවගේ බඩට ගහන්න සූදානම් වෙනවා මුලින්ම රජයේ කිව්වා කිසිසේත්ම දේශීය ණය ප්‍රතිව්‍යුගත කරන්නේ නැහැ කියලා පසුව ප්‍රකාශ කළා කොහොමවත්ම සේවක අර්ථසාධක අරමුදලට අත තියන්නේ නැහැ කියලා නමුත් දැන් ඔවුන් ඒ දෙකම කරන්න හදනවා. රටේ ජනතාවට කියපු දේ සම්පූර්ණ අනිත් පැත්තට හරවලා. මේ ආණ්ඩුව කියන්නේ එකක් කරන්නෙ තව එකක් මීට පෙරත් එය ඔප්පු කර තියෙනවා. Sri Lanka Latest News

මුල ඉඳන්ම අපි රජයට කිව්වා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යනවනම් 2020 මුල්භාගයේ යන්න ඕන කියලා එදා ගියානම් ශ්‍රී ලංකාවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පමණයි ගිවිසුමක් අත්සන් කරන්න වෙන්නේ නමුත් කිව්ව දේ ඇහුවේ නැතුව රට බංකොලොත් බව ප්‍රකාශ කරාට පසුව ගියා එහි ප්‍රතිඵලයක් විදිහට ගිවිසුමට අමතරව තව තුන්වෙනි පාර්ශවයක් එකට වුණා එය ණයහිමියන්.

ඒත් සමගම අපේ ණය තිරසාර නැහැ කියන එක ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මුලින් ප්‍රකාශ කළා. දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ණය පහසුකම් යටතේ පළමු ණය වාරිකය අපට ලැබුණා දෙවෙනි වාරිකය ලැබෙන්න නියමිතයි. ඒ පිළිබඳ සමාලෝචනයක් කළ යුතුයි. එහි දී විදේශ ණය හිමියන් කියනවා දේශීය ණය ප්‍රතිව්‍යුහගත කළ යුතුයි කියලා එසේ නම් කුමක් ද කළ යුත්තේ ගම්පහ ප්‍රදේශයේ දී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ප්‍රකාශ කළා විදේශ ණය ඩොලර් බිලියන දාහතක් ප්‍රතිව්‍යුගත කරන්න නියමිතයි ඒ හා සමානව දේශීය ණය ප්‍රතිව්‍යුගත කළ යුතුයි කියනවා. .

රජය දැන් මොකද කරන්නේ. දේශීය ණය ප්‍රතිව්‍යුගත කරන්න තෝරගෙන තියෙන්නේ සාමාන්‍ය වැඩ කරන ජනතාවගේ ගිනුම් වල තියෙන සේවක අර්ථසාධක මුදල්. ලක්ෂ අසූ හතක් වැඩකරන අපේ රටේ ඉන්නවා එයින් ලක්ෂ විසිනවයක් සේවක අර්ථසාධක අරමුදල් තියෙනවා එය ලක්ෂ හතරක් බවට පත්වෙලා සක්‍රිය ගිණුම් තියෙන්නෙ ලක්ෂ විසි දෙකක් එය රැකියා අඩුවීම නිසා ඒ මුදල් තමයි රජය ප්‍රතිව්‍යුහගත කරන්න තීරණය කර තිබෙන්නේ.

මේ තුළින් අපි ගණන් බලා තියෙනවා වාර්ෂිකව බිලියන 120ක් පමණ සේවක අර්ථසාධක අරමුදලට අහිමි වෙන්න නියමිතයි. එය ඉතා විශාල මුදලක්. එසේ වුවහොත් සේවක අර්ථ සාදක හිමියන්ට විශාල පාඩුවක් සිදුවෙනවා. ඒ නිසයි කිව්වේ මහබැංකු හරක් රට විනාශ කරපු හරක් දෙන්නම එකතුවෙලා සාමාන්‍ය වැඩ කරන සාමාන්‍ය ජනතාවගේ බඩට ගැසීමක් සිදුවෙන නිසා සමගි ජන බලවේගය දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම⁣ට විරෝධය ප්‍රකාශ කරනවා .

ඊයේ දින එම වාර්තාව මුදල් පිළිබඳ කාරක සභාවට ඉදිරිපත් කරන බව කිව්වත් කැබිනට් මණ්ඩලයට ඉදිපත් කර වාර්තාව ඉදිරිපත් කර නැහැ. මහ බැංකු අධිපතවරයා එම වාර්තාව පිළිබඳව විග්‍රහ කළ නමුත් කුමක්ද කරන්නේ යන්න කියන එක මුදල් කමිටුවට ඉදිරිපත් කළේ නැහැ. විපක්ෂ නායක තුමා මමත් ඊයේ දින මුදල් පිළිබඳ කාරක සභාවට සහභාගි වුණා නිරීක්ෂකයන් වශයෙන් නමුත් අපිට කතා කරන්න අවස්ථාව ලබා දුන්නේ නැහැ. හැබැයි ආණ්ඩුව නිතරම විපක්ෂයේ සහාය බලාපොරොත්තු වෙනවා නමුත් රටේ විපක්ෂ නායකවරයාට කතා කරන්න අවස්ථාවක් නැහැ කෙසේ වෙතත් ආණ්ඩුව කියන්නේ එකක් කරන්නෙ තව එකක් වගේ යෝජනාව පාර්ලිමේන්තු ඉදිරිපත් කරන්න නියමිතයි බොහෝ දුරට ඉදිරිපත් කරාට වඩා වෙනස් ලියවිල්ලක් පාර්ලිමේන්තුවට එන්න ඉඩ තිබෙනවා එහිදී ජනාධිපතිවරයා කියන විදියට විදේශ ණය ඩොලර් බිලියන 17 තියෙනවා එහෙනම් අපේ රටේ දේශීය ණය ඒ හා සමාන මුදලක් කෙරිය යුතුයි කියලා ජනාධිපතිතුමා කිව්වා නමුත් තියෙන යෝජනාව අනුව එච්චර මුදලක් නැහැ ඒ නිසා මේ කොලේ වහලා ගැහීමක් අනිවාර්යෙන්ම මේ රටේ වැඩකරන ජනතාවගේ සේවක අර්ථසාධක අරමුදලට විඳින්න තමයි ආණ්ඩුව හදන්නේ.

ඒ වගේම අස්වැසුම පිළිබඳව මේ දිනවල රටේ විශාල ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති වෙලා මේ රටේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ගේ කාලේ ජනසවිය ඇති වුණා චන්ද්‍රිකා බණ්ඩාරනායක ියගේ කාලයේ සමෘද්ධිය බවට පත්වුණා මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ජනාධිපති කාලයේ දිවිනැගුම බවට පත්වුණා නැවත මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ඒ සමෘද්ධිය බවට පත් කළා දැන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පත් වෙලා ඒක අස්වැසුම බවට පත්වෙලා තියෙනවා මේ අස්න සෙමෙන් දිළිඳු ජනතාව සම්පූර්ණයෙන්ම කපා හැරීමක් සිදු කරලා ලංකාවේ දැනටත් ලක්ෂ විස්සකට ආසන්න ප්‍රමාණයක් සමෘද්ධි වැඩසටහනට සහභාගි වෙලා තිබුණා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියලා තියෙනවා සමාජ ආරක්ෂණ මූල්‍ය අරමුදල පිහිටුවන්න කියලා ඒ සඳහා වියදම් කරන්න පුළුවන් දළ දේශීය නිෂ්පාදන මුදලෙන් දශම හතක් පමණක් දී ලක්ෂ 20 කණ්ඩායම් හතරකට බෙදලා තියෙනවා සංක්‍රාන්ති කණ්ඩායමත් අවදානමට ලක් වූ කණ්ඩායමක් දුප්පත් කණ්ඩායමත් අන්ත දිළිඳු කණ්ඩායමක් විදිහට මෙහි තියෙන ප්‍රශ්නය ලක්ෂ තිස් හතක් අයදුම්පත් කැඳවා ලක්ෂ දෙකක් සමීක්ෂණය කරා දීල තියෙන්නෙ ලක්ෂ විස්සකට පමණයි එයින් සංක්‍රාන්ති කියලා ලක්ෂ හතර තියෙන්නේ ජුනි මාසයේ ඉදන් ඔය දෙසැම්බර් වලින් පස් ඉවත් කරනවා. මෙහෙම උනාම සමෘධියට මොකද වෙන්නේ සමෘද්ධි බැංකුවල තියෙන මුදල් වලට මොකද වෙන්නේ දුප්පත් ජනතාවගේ අනිවාර්යෙන් තේරෙන් මුදල් ඒවා ගැන රජය මුකුත් කතා කරන්නේ නැහැ. ආණ්ඩුව හදන්නේ සමෘද්ධිය නුත් ගහන්න.කෝවිඩ් අරමුදල සඳහා සමෘද්ධි ගිණුම් වලින් බිලියන 50 ක් අරන් තියෙනවා එයින් දැනට බිලියන හතයි දීලා තියෙන්නේ සමස්ත රටේ දුප්පත් ජනතාවගේ සල්ලිවලට මේ ආණ්ඩුව ගහන්න පටන් අරගෙන මේ ආණ්ඩුව අර්බුදයෙනුත් හොරකම් කරන ආණ්ඩුවක් බවට පත් වෙලා.

SendShareShare
Previous Post

මුලු බරම කර ගහන්න වෙන්නෙ අර්ථසාධක අරමුදලටයි! මුදල් කමිටුව ඉවර වෙලා එළියට ආපු හර්ෂ මුල්වරට මාධ්‍ය ඉදිරියේ පිළිගනී! VIDEO I Sri Lanka Latest News

Next Post

ආණ්ඩුවේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත සැලැස්ම පළමු වරට මුදල් කමිටුවට එයි! මහබැංකු අධිපති කියපු එකයි කැබිනට් පත්‍රිකාවේ තියෙන එකයි වෙනස්! මුදල් ඇමැතිට තමුන් කැමැති දෙයක් කරන්න බලය දීලා! ආණ්ඩුවේ කොන්ද පණ තියෙන රටට ආදරේ මන්ත්‍රීවරු ඉන්නවා නම් මේකට විරුද්ධ වෙන්න! රනිල් කවදාවත් කියන දේ කරන කෙනෙක් නෙමෙයි! මේ අරන් එන්නේ සුදු පිරුවටයක් දාගත්ත යකෙක්! බැඳුම්කර මංකොල්ලය අමතක කරන්න එපා! මේ යන්නේ ඊටත් වඩා විශාල මංකොල්ලයකට! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?
Exclusive

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

Load More
රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය තවත් වසර දෙකකින් දීර්ඝ කිරීමට අදාළ යෝජනාව කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව තීරණය කොට ඇති...

Read more
සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.