• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අලි සබ්‍රි රහීම්ගේ රත්තරන් සිද්ධිය අස්සේ වජිරගේ රත්තරන් කේස් එකකුත් ඇදෙයි! නීතීඥ නාගානන්දගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්! උසාවි යන්නත් සූදානම්! වජිරගේ කාර්යාලයෙනුත් ප්‍රකාශයක්! I Sri Lanka Latest News

July 31, 2023
in Exclusive
Reading Time: 7 mins read
A A
අලි සබ්‍රි රහීම්ගේ රත්තරන් සිද්ධිය අස්සේ වජිරගේ රත්තරන් කේස් එකකුත් ඇදෙයි! නීතීඥ නාගානන්දගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්! උසාවි යන්නත් සූදානම්! වජිරගේ කාර්යාලයෙනුත් ප්‍රකාශයක්! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පසුගියදා රේගුව මගින් රාජසන්තක කළ පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම් මන්ත්‍රීවරයා ගෙනා රත්‍රං තොගය සම්බන්ධ සිදුවීම අතරතුර එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා සම්බන්ධ රත්තරන් සිද්ධියක් පිළිබදව හිටපු රේගු නිලධාරියෙකු මෙන්ම නීතීඥවරයකුද වන නාගානන්ද කොඩිතුවක්කු මහතා හෙළිදරව්වක් කොට තිබේ. Sri Lanka Latest News

කොඩිතුවක්කු මහතා ‘ද අයිලන්ඩ්’ පුවත්පතට ප්‍රකාශයක් දෙමින් කියා ඇත්තේ ඊට වගකිවයුත්තන්ට එරෙහිව අධිකරණයට යන බවයි.

මුස්ලිම් ජාතික සන්ධානයේ (එම්එන්ඒ) පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම්ට හොර රහසේ ගෙනයාමට ගත් උත්සාහය අසාර්ථක වීමෙන් පසු රුපියල් මිලියන 7.4ක දඩයක් ගෙවීමට සිදුවූ පසුබිමක මෙම නඩුවේ දේශපාලන මැදිහත්වීම (BIA/Case/011/2023) විමසා බැලිය යුතු බව නාගානන්ද මහතා පැවසීය.

කෙසේවෙතත් වජිර අබේවර්ධන මහතාගේ කාර්යාලයෙන් මේ පිළිබදව විමසීමේදී මෙය කිසිදු පදනමක් නොමැති ප්‍රකාශයක් බව කියමින් එය ප්‍රතික්ෂේප කොට ඇත.

කෙසේවෙතත් “අයිලන්ඩ්” නැඟූ මෙම ප්‍රශ්නය පිළිබඳව සොයා බලන බවට රේගුව දැනුම් දීමක් කොට ඇත.

Gold smuggling case: Nagananda alleges Vajira’s intervention

on 2023/06/26

MP’s Office: Absolutely no basis for accusations

Former Customs Officer and Attorney-at-Law Nagananda Kodituwakku yesterday (25) said that the government owed an explanation with regard to the intervention made by UNP National List MP Vajira Abeywardena to secure the release of a consignment of gold forfeited by Customs recently.

Kodituwakku told The Island that he would move court against those responsible. The public litigation activist said that political intervention in this case (BIA/Case/011/2023) should be examined against the backdrop of Muslim National Alliance (MNA) MP Ali Sabri Raheem having to pay Rs 7.4 mn fine after his failed attempt to smuggle in Rs 74 mn worth gold in March this year.

Abeywardena’s Office said that there was absolutely no basis for this particular allegation. The Customs assured that the query raised by The Island would be inquired into.Kodituwakku said that the Customs had done away with the Rs 15 mn fine imposed on the offender to zero at a time the government was claiming financial difficulties.

SendShareShare
Previous Post

රට හෙල්ලෙන ගැසට් එකක් නිකුත් වෙයි! විසුරුවා තියෙන පළාත් පාලන ආයතන නැවත කැඳවන්න පළාත් පාලන ඇමැතිට බලය දෙයි! මෙන්න ගැසට් එක! I Sri Lanka Latest News

Next Post

නතාෂාගේ සිද්ධියට ඇල්ලූ බෲනෝට අද නීති විරෝධී වත්කම් හා දේපොළ විමර්ශන ඒකකයට එන්න කියයි! මේක විහිලුවක්! අපේ කටවල් වහන්න මාර උත්සාහයක් දරනවා! බලමු! ඇතුළට යන්න කලින් බෲනෝ කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News
Exclusive

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News

සිංදුවකින් ප්‍රභාකරන් වර්ණනා කළා කියලා රට ඇතුළේ ත්‍රස්තවාදයක් හෝ යුද්ධයක් ඇතිවෙන්නේ නෑ! යාපනේ මාලිමා මන්ත්‍රී රජීවන් ජයචන්ද්‍රමූර්තිගෙන් ආන්දෝලනාත්මක කතාවක්! I Sri Lanka Latest News

නොමැරෙන මිනිසුන් ජීවත් වෙන හිමාලයේ සැඟවුණු අරුම පුදුම නගරය! හිට්ලර් වෙනම කණ්ඩායමක් දාලා හෙව්වා! Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

බොරුවට නාමල්ට සපෝට් වගේ පෙන්නලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවකට විපක්ෂෙටම ගහන කුට්ටිආරච්චි ආයෙත් කාගෙදෝ කොන්ත්‍රාත්තුව දිගටම කරයි! බදුල්ලට පැන්නා එලෙව්වා..! මොනරාගලට පැන්නා එලෙව්වා..! අනුරාධපුරට පැනලා ඉන්නවා..! ළඟදීම..? VIDEO I Sri Lanka Latest News

Load More
රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News
Exclusive

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ හෂිනි රංගිකා ඈපාආරච්චි සිය උපාධිය නිමකරන්නේ එහි ඉහළම දක්ෂතා වෙනුවෙන් පිරිනැමෙන රන් පදක්කම් 30න් 16ක්ම දිනාගෙන....

Read more
ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News

“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News

සිංදුවකින් ප්‍රභාකරන් වර්ණනා කළා කියලා රට ඇතුළේ ත්‍රස්තවාදයක් හෝ යුද්ධයක් ඇතිවෙන්නේ නෑ! යාපනේ මාලිමා මන්ත්‍රී රජීවන් ජයචන්ද්‍රමූර්තිගෙන් ආන්දෝලනාත්මක කතාවක්! I Sri Lanka Latest News

සිංදුවකින් ප්‍රභාකරන් වර්ණනා කළා කියලා රට ඇතුළේ ත්‍රස්තවාදයක් හෝ යුද්ධයක් ඇතිවෙන්නේ නෑ! යාපනේ මාලිමා මන්ත්‍රී රජීවන් ජයචන්ද්‍රමූර්තිගෙන් ආන්දෝලනාත්මක කතාවක්! I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

බොරුවට නාමල්ට සපෝට් වගේ පෙන්නලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවකට විපක්ෂෙටම ගහන කුට්ටිආරච්චි ආයෙත් කාගෙදෝ කොන්ත්‍රාත්තුව දිගටම කරයි! බදුල්ලට පැන්නා එලෙව්වා..! මොනරාගලට පැන්නා එලෙව්වා..! අනුරාධපුරට පැනලා ඉන්නවා..! ළඟදීම..? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper