විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක ‘සක්වල’ වැඩසටහන යටතේ 72 වන අදියර යටතේ රුපියල් ලක්ෂ පනහක් වටිනා බස්රථයක් පොලොන්නරුව මැදිරිගිරිය ජාතික පාසැල වෙත පරිත්‍යාග කිරීමට නියමිතය. Sri Lanka Latest News
හෙට (28) මෙම බස් රථය ලබා දීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සැලසුම් කොට ඇත.










