පසුගිය මැයි 11 වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 100ක් මරා දැමීමේ විශාල විනාශයක් සැලසුම් කර තිබූ බව පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය. Sri Lanka Latest News
මෙවැනි ත්‍රස්ත ක්‍රියා 1971දීත් සිදුවූ බව කී ඒ මහතා මැතිනියගේ ආණ්ඩුව වසරක් යාමට පෙර විනාශ කොට මැතිනිය මරා දැමීමට සැලසුම් කර තිබූ බවද ඒ මහතා පෙන්වා දුන්නේය.
එදා සිට ජවිපෙ කළේ ඩීල් දේශපාලනයක් බවද ඒ මහතා කියා සිටියේය.









