යාපනය දිස්ත්‍රික්කයේ සිකුරාදා සහ ඉරිදා දිනවල පෞද්ගලික පන්ති පැවැත්වීම තහනම් කිරීමට යාපනය දිස්ත්‍රික් ලේකම්වරයා තීරණයක් ගෙන තිබේ. Sri Lanka Latest News
මෙම පියවර හරහා දරුවන්ට තම දෙමාපියන් සමඟ වැඩි කාලයක් ගත කිරීමට ඉඩ සලසා දීමෙන් දරුවන්ට ආතතිය අවම කිරීම සහ ශක්තිමත් මාපිය-ළමා බැඳීම් ප්‍රවර්ධනය කිරීම මෙහි අරමුණ බව දිසා ලේකම්වරයා සදහන් කරයි.