• About us
  • Contact us
Tuesday, July 28, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අලුතෙන් ඇමැතිකම් දෙන්න තියෙන ඇමැතිකම් ගලවනවාට ඇමැතිවරුන්ගෙන් විරෝධයක්! I Sri Lanka Latest News

June 21, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදන්න බැරි නම් අපිට රාජ්‍ය ඇමැතිකම් දෙන්න! පොහොට්ටුව ජනාධිපතිට කියයි!
Share on WhatsAppShare on Facebook

ඉදිරි කැබිනට් සංශෝධනයකදී විෂයයන් කිහිපයක් ඇති කැබිනට් අමාත්‍යවරු තමන්ගේ විෂයයන් ඉවත් කරනවාට ඇති අකැමැත්ත දැනුම් දී ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි. Sri Lanka Latest News

ඇතැම් කැබිනට් අමාත්‍යාවරුන් ජනාධිපතිවරයාට හා ජනාධිපතිවරයාට හිතවත් පුද්ගලයින්ට තමන්ගේ අමාත්‍යාංශවල විෂය පථයන් ඉවත් නොකරන ලෙස පවසා ඇති බවද දැනගන්නට තිබේ.

පසුගියදා පැවැති පොදුජන පෙරමුණේ මාධ්‍ය සාකච්ඡාවේදී ප්‍රකාශ වූයේ දිස්ත්‍රික් නායකයින්ට අනිවාර්‍යෙන්ම කැබිනට් අමාත්‍යාංශ ලබාදිය යුතු බවයි.

ඒ අනුව එසේ කිරීමට නම් දැනට අමාත්‍යංශ දෙක තුන පවතින ඇමැතිවරුන්ගෙන් ඒවා ඉවත් කළ යුතුව තිබේ.

මෙහිදී පොහොට්ටුවෙන් පාර්ලිමේන්තුවට තේරී පසුව ස්වාධීන වූවා යැයි ප්‍රකාශ කරන ලද මන්ත්‍රීවරුන් තම අමාත්‍යාංශ ඉවත් කරනවාට දැඩිව අකැමැත්ත ප්‍රකාශ කොට ඇති බවද දැනගන්නට තිබේ.

SendShareShare
Previous Post

කෝටි 33 ටිකට් එක අවුරුදු 4ක් තිස්සේ ඇදෙන්නේ නෑ! ඉස්සර නම් ‌කෝටි ගණන් දිනුම් අදෙනවා! දැන් ඒකත් නෑ! විස්සේ ටිකට් එක 40 කරනවා නම් කෝටි පහේ දිනුමත් කෝටි 10 කරන්න! දැන් මේකටත් හෙණ ගහලා වගේ! ජනතාවට ලොතරැයි ගැනිල්ලත් එපා වෙයි! VIDEO I Sri Lanka Latest News

Next Post

මීට කලිනුත් දවස් 3ක් පරක්කු වුණා! ඊයෙත් පැය 12ක් පරක්කු නිසා ගමන කැන්සල් වුණා! UL කියන්නේ ‘Usual Late’ කියන එකද? ශ්‍රී ලංකන් පරක්කු වෙන එක ගැන දයාසිරි පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරයි! ශ්‍රී ලංකන් ගැන ලැජ්ජයි! කොච්චර කිව්වත් අහන්නේ නෑ! ඇමැති මනූෂ උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News
Exclusive

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම ජනමත විචාරණයකට! නීතීඥ සංගමයේ සභාපතිගෙන් හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

එල්-නිනෝ වික්ටෝරියාව ගිලගනී! පරණ තෙල්දෙණිය ටවුමත් දැන් පේනවා! I Sri Lanka Latest News

භික්ෂුව එදා රජවරුන්ට නිවැරදි උපදෙස් ලබා දුන්නා! ඔබතුමන්ලා මේ රට ගොඩනගාවි යැයි අපට විශ්වාසයක් තිබෙනවා! අභියෝග ජයගන්න ශක්තියක් වෙන්න අපි සූදානම්! අපි මොනවත් බලාපොරොත්තු වෙන්නේ නෑ! කසාවතින් බැබළුණු භික්ෂු උපදේශක සභාවේදී මහාචාර්ය අගලගඩ සිරිසුමන හිමියෝ සජිත් ප්‍රමුඛ සමගි ජන බලවේගයට අනුශාසනා කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘කහකඩ පාතාලය අද කොළඹට..’! රටේ ප්‍රශ්නවලදී භික්ෂූන් වහන්සේලාට ඉදිරියට එන්න බැරි තත්ත්වයක් හදන කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි! සඟ සමුළුවේදී අගලකඩ හිමියන්ගෙන් අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

සජිත් කෑගල්ලට ඇවිත්! වතුකරයේ ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කරන බවට ප්‍රකාශයක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

උතුරු නැගෙනහිර කරපු උණුසුම් සංචාරයෙන් පසු ජිනීවා මහකොමසාරිස් අනුරව හමුවෙයි! ලංකාව ගෙන යන වැඩපිළිවෙළට සහාය දෙනවා! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජ්‍යතාන්ත්‍රික අවුලක්? එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් ටර්ක්ගේ ධුර කාලය දීර්ඝ කරන යෝජනාවට ලෝකයේ රටවල් 144ක් ඡන්දය දෙද්දී ලංකාව ඡන්දය දීමෙන් වැළකී ඉඳලා! VIDEO I Sri Lanka Latest News

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව මාලිමාවේ එකක් නෙමෙයි! මම විරුද්ධ වුණාම මට කට වහගෙන ඉන්න කිව්වා! මාලිමා නායකත්ව මණ්ඩලයේ-මෙහෙයුම් කාරක සභාවේ-විධායක සභාවේ සාමාජික ජ්‍යෙෂ්ඨ නීතීඥ ලාල් විජේනායකගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

Load More
නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News
Exclusive

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම ජනමත විචාරණයකට! නීතීඥ සංගමයේ සභාපතිගෙන් හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ජනමත විචාරණයකට යෑමට සිදුවනු ඇති බව නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා පැවසීය.Sri Lanka...

Read more
එල්-නිනෝ වික්ටෝරියාව ගිලගනී! පරණ තෙල්දෙණිය ටවුමත් දැන් පේනවා! I Sri Lanka Latest News

එල්-නිනෝ වික්ටෝරියාව ගිලගනී! පරණ තෙල්දෙණිය ටවුමත් දැන් පේනවා! I Sri Lanka Latest News

භික්ෂුව එදා රජවරුන්ට නිවැරදි උපදෙස් ලබා දුන්නා! ඔබතුමන්ලා මේ රට ගොඩනගාවි යැයි අපට විශ්වාසයක් තිබෙනවා! අභියෝග ජයගන්න ශක්තියක් වෙන්න අපි සූදානම්! අපි මොනවත් බලාපොරොත්තු වෙන්නේ නෑ! කසාවතින් බැබළුණු භික්ෂු උපදේශක සභාවේදී මහාචාර්ය අගලගඩ සිරිසුමන හිමියෝ සජිත් ප්‍රමුඛ සමගි ජන බලවේගයට අනුශාසනා කරයි! VIDEO I Sri Lanka Latest News

‘කහකඩ පාතාලය අද කොළඹට..’! රටේ ප්‍රශ්නවලදී භික්ෂූන් වහන්සේලාට ඉදිරියට එන්න බැරි තත්ත්වයක් හදන කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි! සඟ සමුළුවේදී අගලකඩ හිමියන්ගෙන් අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

සජිත් කෑගල්ලට ඇවිත්! වතුකරයේ ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කරන බවට ප්‍රකාශයක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

සජිත් කෑගල්ලට ඇවිත්! වතුකරයේ ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කරන බවට ප්‍රකාශයක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

උතුරු නැගෙනහිර කරපු උණුසුම් සංචාරයෙන් පසු ජිනීවා මහකොමසාරිස් අනුරව හමුවෙයි! ලංකාව ගෙන යන වැඩපිළිවෙළට සහාය දෙනවා! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! PHOTOS I Sri Lanka Latest News

රාජ්‍යතාන්ත්‍රික අවුලක්? එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් ටර්ක්ගේ ධුර කාලය දීර්ඝ කරන යෝජනාවට ලෝකයේ රටවල් 144ක් ඡන්දය දෙද්දී ලංකාව ඡන්දය දීමෙන් වැළකී ඉඳලා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper