• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පොහොට්ටුව කඩන්න ගහපු ගේම වරදී! ප්‍රසන්න-කංචන-ලන්සා ‌ගෝඨාට දීපු ගෙදර සිට දියත් කළ මෙහෙයුම නවතී! EXCLUSIVE I Sri Lanka Latest News

June 17, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
පොහොට්ටුව කඩන්න ගහපු ගේම වරදී! ප්‍රසන්න-කංචන-ලන්සා ‌ගෝඨාට දීපු ගෙදර සිට දියත් කළ මෙහෙයුම නවතී! EXCLUSIVE I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටුව ඇතුළේ ගැටුම් ඇතිකොට එහි පිරිසක් ආණ්ඩු පක්ෂයට ගෙන නව දේශපාලන පෙරමුණක් ගොඩනැගීම සඳහා පසුගිය සති කිහිපය පුරා ආණ්ඩුවට සම්බන්ධ පාර්ශ්ව විසින් දියත් කර තිබූ මෙහෙයුම මේ වන විට අවසන් වී ඇති බවක් දැනගන්නට තිබේ. Sri Lanka Latest News

මෙම මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට භාරදී තිබුණේ කැබිනට් අමාත්‍යවරුන් වන ප්‍රසන්න රණතුංග, කංචන විජේසේකර සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා යන මහත්වරුන්ටය.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කලක් රැඳී සිටි මලලසේකර මාවතේ නිල නිවෙස මෙම මෙහෙයුම සඳහා ලබාදීමට ආණ්ඩුව පැත්තෙන් කටයුතු කොට තිබිණි.

ඒ අනුව ජනාධිපතිවරයා සමග පොහොට්ටුවේ දිස්ත්‍රික් නායකයන් සහ මන්ත්‍රීවරුන් සම්බන්ධ කොට සාකච්ඡා පැවැත්වීමේ මෙහෙයුම මෙම නිවෙසේ සිට දියත් විය.

ඊට අවස්ථා දෙකකදීම විරෝධය පළකළ පොහොට්ටු මහලේකම් සාගර කාරියවසම් මහතා ඇතුළු පිරිස ජනාධිපතිවරයාට දැනුම් දී තිබුණේ සාකච්ඡා සඳහා කැඳවනවා නම් ඒ බව නිල වශයෙන් පොහොට්ටුවට දැනුම් දෙන ලෙසය.

නමුත් එය නොතකා පසුගිය සඳුදා දිනයේදීද මෙවැනි සාකච්ඡාවක් කැඳවීමට ප්‍රසන්න රණතුංග, කංචන විජේසේකර, නිමල් ලන්සා ඇතුළු පිරිස පියවර ගත්තද, එම සාකච්ඡාව වර්ජනය කිරීමට පොහොට්ටුව නිල වශයෙන් තීරණය කොට තිබිණි.

පොහොට්ටුවෙන් එල්ල වූ මෙම ප්‍රතිචාරය හමුවේ අවසානයේදී ජනාධිපතිවරයා තීන්දු කොට තිබුණේ මෙම සාකච්ඡා කැඳවීමේ බලය ප්‍රසන්න රණතුංග ඇතුළු පිරිසගෙන් ඉවත්කොට නිල වශයෙන් අගමැති කාර්යාලය හරහා සිදුකිරීමටය.

ඒ අනුව, පසුගිය බදාදා තවත් සාකච්ඡාවක් ජනාධිපතිවරයා සහ පොහොට්ටුවේ ප්‍රධානීන් අතර පැවැති අතර, එහිදීද පොහොට්ටු මහලේකම් සාගර කාරියවසම් මහතා විසින් අතරමැදි පුද්ගලයන් හරහා සිදුකරන කැඳවීම් ඔස්සේ පොහොට්ටුව ඇතුළේ අනවශ්‍ය බෙදීම් සිදු නොකරන ලෙස ජනාධිපතිවරයාට දැනුම් දී තිබිණි.

ඒ අනුව ජනාධිපතිවරයා සාකච්ඡාව අවසානයේදී ප්‍රකාශ කොට තිබුණේ මේ ආකාරයේ සියලු පක්ෂ නියෝජිතයන් අතර සිදුකරන සාකච්ඡාවක් මසකට වරක් පැවැත්විය යුතු බවත්, එය නිල වශයෙන් සිදුකරන ආරාධනාවක් මත පැවැත්වීමට කටයුතු කරන බවත්ය.

SendShareShare
Previous Post

රුසියානු එරොෆ්ලොට් යානයේ සහායක නියමුවකු කටුනායක හෝටලයකදී හදිසියේ මියයයි! Sri Lanka Latest News

Next Post

මහජන බැංකුවේ CRM යන්ත්‍රයක් ජය ශ්‍රී මහා බෝ උඩමළුවට I Sri Lanka Latest News

MORE NEWS

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

Load More
ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින් ගම්පහ සජබ සංවිධානය විසින් පන්දම් දල්වමින් උත්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කර තිබිණ.Sri Lanka...

Read more
ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper