ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවශ්‍යතාවන්ට අනුව ලාබ ලබන ආයතන පෞද්ගලීකරණය නොකළ යුතු බවත්, එහි වහලකු බවට පත්විය යුතු නැති බවත් සරත් වීරසේකර මන්ත්‍රීවරයා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ ටෙලිකොම් ආයතනය විකිණීමට ජනාධිපතිවරයාට ජනවරමක් නොමැති බවත්, විකිණීමට අවශ්‍ය නම් නව ජනවරමක් ලබාගන්නා ලෙසත්ය.
එමෙන්ම කුරුන්දි විහාරයේ ඉඩම් හිතූ හිතූ ආකාරයට නිදහස් කළ නොහැකි බවද මන්ත්‍රීළුරයා පෙන්වා දුන්නේය.
SARATH WEERASEKARA