මෙවර මහමැතිවරණයට ඉදිරිපත්ව සිටින කසිකබල් නළුනිළියන්ට ජන්දය ලබා නොදෙන ලෙස ප්‍රවීණ රංගන ශිල්පිනී ජයලාල් රෝහණ මහතා සදහන් කරයි.
ඒ මහතා පෙන්වා දෙන්නේ අවසානයේදී මෙම නළුනිළියන් කලාවට කළ දෙයක් හෝ රටට කළ දෙයක් හෝ නොමැති බවකි.
මෙවර මහමැතිවරණයට ඕෂධී හේවාමද්දුම, අනූෂා දමයන්ති, උද්දික ප්‍රේමරත්න යන නළුනිළියන් ඉදිරිපත් වන බව දැනටමත් දැනුම් දී තිබේ.











