• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තවම රට දුවන්නේ මුදල් අමාත්‍යවරයා විදිහට බැසිල් ඉන්දියාවෙන් ගත්ත ණයවලින්! රනිල් රටට අරන් ඇවිත් තියෙන්නේ IMF එකෙන් දුන්නු ඩොලර් මිලියන 300 විතරයි! අපේ අතිබහුතරයක් රනිල්ට කැමැති නෑ! ජනාධිපතිවරණයට අපේ අපේක්ෂකයෙක් දානවා! පොහොට්ටු මහලේකම්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

June 12, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
පාර්ලිමේන්තුව ඇතුළේ ආණ්ඩුව ‌බේරගන්න රනිල් කැඳවූ සාකච්ඡාවේදී පොහොට්ටු මහලේකම් බාල්දියක් පෙරළයි! ලන්සා උත්තර දෙයි! BREAKING NEWS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජනාධිපතිවරයා පත් වී මේ වනතුරු ලැබී ඇත්තේ පහුගිය දිනවල ජාත්‍යාන්තර අරමුදලින් රටට ණය ලෙස ලැබුණ ඩොලර් මිලියන 300ක මුදල පමණක් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අවුරුද්දකට ආසන්න කාලයක් මේ රට ගෙනියනු ලබන්නේ බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා ලෙස ඉන්දියාවෙන් ගත් ණය ආධාර මත බවත් පොදු ජන එක්සත් පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් පවසයි.

පොදුජන පෙරමුණේ ලේකම්වරයා එහිදී පැහැදිලිව ප්‍රකාශ කර සිටියේ පොදුජන පෙරමුණේ ඡන්දයෙන් ජනාධිපතිවරයා පත් වුවද පොදුජන පෙරමුණේ අති මහත් බහුතරය දේශපාලනික වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එකඟ නැති බවය.

ඊලඟ ජනාධිපතිවරණයකදී තමන්ගේම අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමේ අභිලාෂයක් පොදුජන පෙරමුණට තිබෙන බවත් ඊට එරෙහි වන්නේ අතේ ඇඟිලි ගණනට ගිනිය හැකි අතලොස්සක් පමණක් බවත් ලේකම්වරයා පැවසුවේය.

ජනාධිපතිවරයා බලයට පත් කරන්න පදනම වුන හැට නව ලක්ෂයක ජන වරම ගොඩ නගන්න කැපවුනේ පොදුජන පෙරමුණේ දිස්ත්රික් නායකයො. ඔවුන්ට ඇමති ධූර ලබාදෙන ලෙස අප කළ ඉල්ලීම තවමත් වලංගුයි. නමුත් තනතුරු ඉල්ලා බැගෑපත් වෙන්න පක්ෂයක් ලෙස අප සූදානම් නෑ… පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් කීවේය.

ඇමති මණ්ඩල පත්කිරීමේ වගකීම සහ අයිතිය ජනාධිපතිවරයා වෙත ඇති බැවින් මෙම ඇමති ධූර ලබාදෙනවා ද නැද්ද යන්න ජනාධිපතිවරයා තීරණය කළ යුතු බව බවත් කෙසේ වෙතත් පොහොට්ටුවේ දිස්ත්රක් නායකයින් කීප දෙනෙක්ම ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය ගැන කලකිරීමෙන් සිටින බවත් මහ ලේකම්වරයා වැඩිදුරටත් ප්රකාශ කළේය.

Basil Rajapaksha finance minister Ranil Wickramasingha IMF Sagara Kariyawasam

SendShareShare
Previous Post

ලබන වසරේ සිට පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීම නව ක්‍රමවේදයකට I Sri Lanka Latest News

Next Post

දෙමටගොඩ රෝසි ඝාතන තැත වරදී! තියුණු ආයුධවලින් පරදුන් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට I Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper