• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පොහොට්ටුවෙයි නාමල්ගෙයි විරෝධය නොතකා ‌අද හවස ආණ්ඩුව පැත්තෙන් පොහොට්ටුවේ නියෝජිතයන්ට යළිත් කැඳවීමක්! රැස්වීම උණුසුම් වන ලකුණු! පිරිසක් රැස්වීම වර්ජනයේ! I Sri Lanka Latest News

June 12, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
ලයිට් බිලත් වැඩියි! ගොවීන්ගෙන් වී ගන්න මුදල් දීලත් නෑ! විරෝධතා රැල්ල තවත් වටයකින් ඇරඹේවි! රනිල්ට පොහොට්ටුවෙන් ලියුමක්!
Share on WhatsAppShare on Facebook

අද සවස පොහොට්ටුවේ දිස්ත්‍රික් නායකයන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුලු නියෝජිතයන් රැසකට ආණ්ඩුව පැත්තෙන් විශේෂ සාකච්ඡාවක් සඳහා කැඳවීමක් ලැබී ඇති බව වාර්තා ‌වේ.

පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන්ගේ විරෝධය නොතකා මෙම කැඳවීම සිදුකර ඇති බවද දැනගන්නට තිබේ.

මීට පෙර අවස්ථාවකදී ආණ්ඩු පක්ෂයේ රැස්වීමක් යැයි කියමින් ආණ්ඩුව පාර්ශ්වයෙන් පොහොට්ටුවේ ප්‍රධානීන්, දිස්ත්‍රික් නායකයන්, රාජ්‍ය අමාත්‍යවරුන් ඇතුලු තෝරාගත් පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවීමට පියවර ගෙන තිබිණ.

එහිදී එම කැඳවීම සම්බන්ධයෙන් රැස්වීම අතරතුරදී ප්‍රසිද්ධියේම විරෝධය පළ කිරීමට පොහොට්ටු මහලේකම් සාගර කාරියවසම් මහතා පියවර ගෙන තිබිණ.

එහිදී සාගර කාරියවසම් මහතා ජනාධිපතිවරයාට පෙන්වා දී තිබුණේ දේශපාලන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අවශ්‍ය නම් ඍජුව පොහොට්ටුවට කතා කොට නිල වශයෙන් සාකච්ඡා පැවැත්විය යුතු බවත්, පොහොට්ටුවේ දැනුවත් භාවයකින් තොරව පොහොට්ටු නියෝජිතයන් රැස්වීම් සදහා කැදවීම නොකළ යුතු බවත්ය.

එමෙන්ම අද පැවැත්වීමට නියමිත රැස්වීම සම්බන්ධයෙන් ආණ්ඩුව පාර්ශ්වයෙන් නාමල් රාජපක්ෂ මහතාට දැනුම් දෙද්දී නාමල් රාජපක්ෂ මහතාද පෙන්වා දී තිබුණේ නිල වශයෙන් පොහොට්ටුව සමග සාකච්ඡා කොට මෙවැනි රැස්වීම් කැදවීම සුදුසු බවය.

නමුත් මෙම විරෝධය නොතකා අද සවස කැබිනට් මණ්ඩල රැස්වීමෙන් පසු පොහොට්ටුවේ නියෝජිතයන්ද සහභාගී වන රැස්වීමක් කැදවීමට ආණ්ඩුව පැත්තෙන් පියවර ගෙන ඇත.

ඒ අනුව මෙම රැස්වීමේදී පොහොට්ටු ප්‍රධානීන් සිය විරෝධය ප්‍රසිද්ධියේම පළ කිරීමට නියමිතව ඇති බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

එමෙන්ම අද දින රැස්වීමට කැදවා ඇති පොහොට්ටුවේ දිස්ත්‍රික් නායකයන් ඇතුලු නියෝජිතයන් රැසක් ඊට සහභාගී නොවීමට දැනටමත් තීන්දු කර ඇති බවද දැනගන්නට ඇත.

Pohottuwa Namal government

යළිත් ජනාධිපතිවරයාගේ පැත්තෙන් පොහොට්ටුවේ රැස්වීමක් කැඳවයි! නාමල් විරුද්ධ වෙයි! තතිතනිව නැතිව පොහොට්ටුවට කතා කරන්න කියයි! අන්තිමේදී සාගරට ඇමතුමක් ලැබෙයි! මීට කලිනුත් මේ වගේ දෙයක් වෙලා සාගර ප්‍රසිද්ධියේම විරෝධය පළ කළා! I Sri Lanka Latest News
SendShareShare
Previous Post

මොරගහකන්ද ජලාශය බලන්න ට්‍රිප් එකක් ගිහින්! දියේ ගිලුනු සිසුවෙක් මරුට I Sri Lanka Latest News

Next Post

රැග් එකට පිළුණු කෑම කැව්වාට පේරාදෙණියේ සිසුන් 11කට පන්ති තහනම්! I Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.