ලබන සදුදා (12) දිනයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායම සමග රැස්වීමක් පැවැත්වීමට කටයුතු සංවිධාන කර ඇති බව වාර්තා වේ. මෙහිදී මන්ත්‍රීවරුන් ගෙන්වා ගැනීම සදහා ජනාධිපති කාර්‍යාලයේ ජ්‍යෙෂ්ඨයෙක් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට දුරකථනයෙන් කතා කර ඇත. මෙහිදී නාමල් රාජපක්ෂ මහතා පවසා ඇත්තේ කැබිනට් හා රාජ්‍ය ඇමැතිවරුන් ගෙන්වා ගැනීමට ජනාධිපතිවරයාට හැකි නමුත් පොහොට්ටු මන්ත්‍රීවරුන් ජේශ්ඨයින් … Continue reading යළිත් ජනාධිපතිවරයාගේ පැත්තෙන් පොහොට්ටුවේ රැස්වීමක් කැඳවයි! නාමල් විරුද්ධ වෙයි! තතිතනිව නැතිව පොහොට්ටුවට කතා කරන්න කියයි! අන්තිමේදී සාගරට ඇමතුමක් ලැබෙයි! මීට කලිනුත් මේ වගේ දෙයක් වෙලා සාගර ප්‍රසිද්ධියේම විරෝධය පළ කළා! I Sri Lanka Latest News
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed