මින් මතුවට මුදල් අමාත්‍යවරයා විසින් ගෙන එනු ලබන වැට් බදු සංශෝධනයන් පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව බලාත්මක නොවන බවට සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා විසින් පනත් කෙටුම්පතක් මගින් යෝජනා කොට ඇත.
එම යෝජනාව දයාසිරි ජයසේකර මහතා විසින් ස්ථිර කොට තිබේ.
ERAN WICKRAMARATHNA











