• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තරුණ බිරියක් පැහැරගෙන ගිහින් මාස හයක් තිස්සේ හිරකරගෙන ලිංගික හිංසා කරපු ව්‍යාපාරිකයා අල්ලයි I Sri Lanka Latest News

June 9, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
තරුණ බිරියක් පැහැරගෙන ගිහින් මාස හයක් තිස්සේ හිරකරගෙන ලිංගික හිංසා කරපු ව්‍යාපාරිකයා අල්ලයි I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

විසි නව හැවිරිදි රූමත් තිදරු මවක් බලහත්කාරයෙන් පැහැරගෙන  ගොස් මරණ තර්ජනය කර අයුතු ලෙස සිරකර තබාගෙන සිටි බව කියන මාළු ව්‍යාපාරිකයෙකු කඔුුරුපිටිය ප්‍රදේශයේ නිවසකදී සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ පවසනවා.

ඇය ඔහුගේ තර්ජන ගර්ජන වලට ලක්වෙමින් බියට පත්ව මාස හයක පමණ කාලයක් එම නිවසේ රැඳී සිට තිබෙනවා.

ඇය පොලිස් භාරයට ගෙන ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් පසුව වෛද්‍ය පරීක්ෂණයක් සඳහා මාතර රෝහලට ඇතුළත් කර තිබෙනවා.

 ඔහුගේ භාරයෙන් මිදී පලා ගියහොත් තම සැමියා හා දරුවන් මරා දමන බවට ද තමන් නිරුවත් කර නිරුවත් වීඩියෝ දර්ශන ලබාගෙන ඒවා අන්තර්ජාලයට මුදාහරින බවට ද තර්ජනය කළ බවද අදාළ කාන්තාව පොලිසියට ප්‍රකාශයක් ලබාදෙමින් හෙළිකර තිබෙනවා.

 ඇගේ මව විසින් මීට පෙරද පොලිස් පොලිස් ස්ථානවලට පැමිණිලි කර ඇති අතර ඒ කිසිදු පොලිස් ස්ථානයකින් සාධාරණයක් නොවූ බව ඇය දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව මැදවත්ත මහතාට පැමිණිලි කිරීමෙන් පසු ඒ පිළිබඳ විමර්ශනය මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි වරුණි බෝගහවත්ත වෙත භාරදී තිබිණි.

මේ අනුව ඇය ඇතුළු කණ්ඩායම මාතර මහාධිකරණයෙන් හදිසි වරෙන්තුවක් ලබාගෙන  සැකකරුවන්ගේ නිවස පරික්ෂා කිරීමේදී එම කාන්තාවට තර්ජනය කිරීමට යොදාගත් බව කියන මාළු කපන පිහි 5ක්, කිණිස්සක් සොයාගනු ලැබීය.

ඊට අමතරව ඇගේ නිරුවත් දර්ශන වීඩියෝ පටිගත කර තිබූ ජංගම දුරකථන හා මෙවැනි කාඩ්පත් ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ජංගම දුරකථන තුල අදාළ සැකකරු  බාලවයස්කාර දැරියක් දූෂණය කරන වීඩියෝ දර්ශන ද ඇතුලත් වී තිබූ බව පොලිසිය පවසනවා.

 එම සිද්ධියට අදාළව ඔහුට විරුද්ධව අධිකරණයේ අධිකරණයේ නඩුවක්  විභාග වන බවද පොලිසිය පවසනවා.

36 හැවිරිදි සැකකරු මෙම කාන්තාවගේ ඥාති මාමා කෙනෙකු බව ද ඔහු කුඩා කල සිටම ඇය ගැන බලා බලාපොරොත්තු තබාගෙන සිටි ඇති බවද මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.

පසු කාලයක දී එම කාන්තාව විවාහ වී ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචි වී සිට ඇති අතර ඉකුත්  දෙසැම්බර් මාසයේදී එහි ගොස් ඇතිි සැකකරුව පවුලේ අයට තර්ජනය කර ඇය බලහත්කාරයෙන්යෙන් රැගෙන විත් ඇති බව පොලිසිය අනාවරණය කරගෙන තිබෙනවා.

මනුෂ්‍ය ඝාතනයකට හා පොලිස් නිලධාරියෙකුට තියුණු ආයුධයකින් පහර දීම හා ස්ත්‍රී දූෂණ ඇතුළු වූ අපරාධ කිහිපයකටටම සම්බන්ධ චෝදනා ලැබ සිටින සැකකරුව මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීම්ට නියමිතයිව තිබුණා.

newscenter

SendShareShare
Previous Post

කෙල්ලව බයික් එකේ තියාගෙන කොල්ලා මහ පාරේ දාපු වැඩකෑල්ල කොහොමද ? පොඩ්ඩක් ගැස්සුනා නම් දෙන්නම ගස් ! VIDEO I Sri Lanka Latest News

Next Post

ඉන්දියානු සංචාරකයක් 744ක් රැගෙන සුපිරි නෞකාවක් ත්‍රිකුණාමලයට! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

Load More
මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

''මාළු හොයන ඇප් එක හදලා තියෙන්නේ'' ''අපි නෙමෙයි.. අපි ආණ්ඩුවට එන්න කළින් ඉඳන් තිබිච්ච එකක් අලුත් දෙයක් නෙමෙයි'' ධීවර නියෝජ්‍ය...

Read more
තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.