• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනාධිපතිවරයා මහාධිකරණයට කළ පත්වීම් ‌2ක් ගැන විනිසුරුවරු අප්‍රසාදය පළ කරයි! I Sri Lanka Latest News

June 8, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
ජනාධිපතිවරයා මහාධිකරණයට කළ පත්වීම් ‌2ක් ගැන විනිසුරුවරු අප්‍රසාදය පළ කරයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පාර්ලිමේන්තුවේ හිටපු සහකාර මහලේකම් ටිකිරි ජයතිලක සහ රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ නයනි නිර්මලා කස්තුරිරත්න මහාධිකරණ විනිසුරුවරුන් ලෙස පත් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය සම්බන්ධයෙන් දිවයිනේ සියලුම දිසා අධිකරණ විනිසුරුවරුන් සහ මහේස්ත්‍රාත්වරුන් නියෝජනය කරන එකම සංවිධානය වන ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය (JSASL) සිය අප්‍රසාදය පළ කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යවමින් ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමයේ අදහස වී ඇත්තේ මෙම පත්වීම් දෙක රටේ අධිකරණය සහ නීතියේ ආධිපත්‍යය පිළිබඳ මහජන විශ්වාසයට අහිතකර ලෙස බලපෑ හැකි බවයි.

අධිකරණයේ ස්වාධීනත්වයට විශේෂයෙන්ම නඩුකාර විනිසුරුවරුන්ගේ ස්වාධීනත්වයට හානියක් වන මෙම පත්වීම් දෙක සම්බන්ධයෙන් සිය අතෘප්තිය ප්‍රකාශ කිරීමට ජූනි 01 වැනිදා කැඳවා තිබූ විශේෂ විධායක කමිටු රැස්වීමේදී ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය තීරණයක් ගත් බව පැවසේ.

2023 මැයි 26 වැනි දින ලිපියක් මගින් කරන ලද ඉල්ලීම නොසලකා හරිමින් ජනාධිපතිවරයා මෙම පත්කිරීම් සිදු කර ඇති බව ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය පවසයි.

ඩේලිමිරර් වෙබ්අඩවිය විසින් මේ බව අනාවරණය කොට ඇත.

Judges High Court President

SendShareShare
Previous Post

පහුවෙලා හරි හර්ෂට මුදල් කමිටු සභාපතිකම දීම ගැන සජිත්ට සතුටුයි.. දුකයි..! ඒ පත්කිරීම කරන්න ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට එන්න ඕනද? මොකටද ස්ථාවර නියෝග? කතානායකතුමාගේ යුතුකම මොකද්ද? ආපු රහස් ඇමතුම් ගැනත් විශේෂ හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

Next Post

විදේශ ඇමැතිට දෙන්න ඕනේ කොළඹ 7 සුපිරි නිවෙස ගෝඨාභය ගනී ! Sri Lanka Latest News

MORE NEWS

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News
Exclusive

කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

උදේ 8 වෙද්දි කෝච්චි 20ක් දිව්වා -ජනාධිපති මාධ්‍ය ඒකකය!
Exclusive

ජනාධිපති මන්දිරවල පිටස්තර අය නැවතුණේ නෑ! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවස් 8ට 8 වෙනි වෙඩිල්ලත් පත්තු වුණා..! අලුත්ම එක බෙල්ලන්විලින්! පාතාල මිනීමැරිල්ල දිගටම! Sri Lanka Latest News

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

Load More
රජයේ ගබඩා රට හාල්වලින් පිරිලා! ගොවියො කසිප්පුකාරයන් කරලා! අවුරුදු 2ක් ඇතුළත මාලිමා ආණ්ඩුව ගොවියන් දාපු තැන ගැන විපක්ෂනායක සජිත් හොරොව්පතානේදී කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Uncategorized

තමා රටේ ජනතාව වෙනුවෙන් විපක්ෂයේ සිට සේවය කිරීමට ද විවිධ පාර්ශ්ව බනින බවත් තමාට සහ පක්ෂයට ලැබෙන මුදල් උපයෝගී කර...

Read more
බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

උදේ 8 වෙද්දි කෝච්චි 20ක් දිව්වා -ජනාධිපති මාධ්‍ය ඒකකය!

ජනාධිපති මන්දිරවල පිටස්තර අය නැවතුණේ නෑ! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper