• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මිලියන 80ක රත්තරන් හොරෙන් ගෙනා පුද්ගලයකුට ලක්ෂ 700ක් දඩ ගහලා! මිලියන 74ක රත්තරන් හොරෙන් අරන් ආ මන්ත්‍රී රහීම්ට ලක්ෂ 75යි! ඇයි ‌මේ දෙන්නාට නීති දෙකක්! සිස්ටම් චේන්ජ් එක මේකද? මේක පිටිපස්සේ ඉන්න අදිසි හස්තය කව්ද? රහීම්ට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැද්ද? සජිත් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

June 6, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
සජිත්ගේ ප්‍රහාරයෙන් පසු ආණ්ඩුවෙන් හදිසි පණිවුඩයක් යයි! රත්තරන් හොරෙන් අරන් ඇවිත් මාට්ටු වූ මන්ත්‍රී රහීම් ඡන්දය දෙන්න පාර්ලිමේන්තු නොඑයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පාර්ලිමේන්තු මන්ත්‍රි සඳහා වන චර්යා ධර්ම සංග්‍රහය අනුගමනය කිරීමට සියලුම මන්ත්‍රීන් බැදී සිටින බවත් ඒ සම්බන්ධයෙන් වගන්ති ගණනාවක් ඇති නමුත් මෙම වගන්ති උල්ලංඝනය කරමින් පසුගිය දා නීතිවිරෝධි රත්රං ඇතුළු භාණ්ඩ සමඟ ගුවන්තොටුපොලේ දී හසුවූ පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්‍රී රහීම් මන්ත්‍රිවරයාට හරිහැටි නීතිය ක්‍රියාත්මක නොවූයේ කුමන හේතුවක් නිසාද කියා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (6) පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කර සිටියේය.

රත්තරං කිලෝ 4.611ක් (මිලියන 80ක) ගෙන ආ පුද්ගලයකුට රුපියල් මිලියන 70ක් දඩ ගසා ඇති බවත් එය ගෙවා ගැනීමට නොහැකිව ඔහු රිමාන්ඩ් කලත් මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරයෙක් ලක්ෂ 740ක් වටිනා රත්තරං සහ ජංගම දුරකථන ගෙනවිත් හසු වූ පසු ඔහුට ගැසූ දඩය වන්නේ මිලියන 7.5ක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය. අරගලයේ ප්‍රතිඵලය මෙය ද කියා ප්‍රශ්න කර සිටින බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ පාර්ලිමේන්තුවේ සියලු දෙනාම අවමානයට ලක් කරමින් සිදු කළ මේ ක්‍රියාව තරයේ හෙලා දකින බවත් ඔහුව පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස් වෙන්න කියා යෝජනා කළ බවත් පැවසීය.

රටේ පුරවැසියකුට එක සැලකිල්ලක් සහ මන්ත්‍රීවරයකුට තවත් සැලකිල්ලක් ක්‍රියාත්මක කිරීම සිස්ටම් චේන්ජ් එක ද කියා ප්‍රශ්න කර බවත් මේකට හේතුව කුමක්ද? කියා ප්‍රශ්න කර සිටින බවත් මේ පිටුපස සිටින අදිසි හස්තය කුමක්ද? කියා අසන බවත් මේ සම්බන්ධයෙන් දැඩි පියවරක් ගන්නා ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා කියා සිටියේය.

MP Ali Sabri Rahim Sajith Premadasa

SendShareShare
Previous Post

වට්ස්ඇප් කෝල් එකක් අරන් මිහින්තලේ හිමියන්ගෙන් කෝටියක කප්පමක් ඉල්ලයි! හාමුදුරුවෝ පොලිසි යයි! I Sri Lanka Latest News

Next Post

පොලී රහිතව මිලියන 127ක වාහන ණයක්! ලක්ෂ එකහමාරක මාසික විනෝද දීමනාවක්! ලක්ෂයක පඩි වැඩිවීමක්! ලිට්‍රෝ සභාපති-විකුණුම් අධ්‍යක්ෂ ඇතුලු නිලධාරීන් 20ක් ලොකුම හැන්දෙන් බෙදාගෙන! අලුත්ම විගණන වාර්තාවෙන් හෙළිකරයි! Sri Lanka Latest News

MORE NEWS

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

Load More
තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

පිස්සු කුට්ටි ආරච්චි ඔයා කට පරිස්සම් කරගන්න සජිත් මහත්තයගේ මොළේ ගැන කතා කරන්න ඔයා කවුද සජිත් කරපු වැඩ එක්ක ඔයාට...

Read more
ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.