විදෙස් ප්‍රවෘත්ති ආයතන කිහිපයක් විසින් වාර්තා කර ඇති පරිදි ලිංගික ශූරතාවලියක් සංවිධාන කොට ඇති බවට වූ පුවත ස්වීඩනය විසින් ප්‍රතික්ෂේප කරනු ඇත.
ජූනි මාසයේදී ස්වීඩනය ලිංගික ශූරතාවලියක් පැවැත්වීමට නියමිතව ඇති බවත්, මෙම ශූරතාවලිය ජුනි 8 වැනිදා ආරම්භ වී සති කිහිපයක් පුරා පැවැත්වීමට නියමිතව ඇති බවත්, සහභාගිවන්නන් දිනකට පැය හයක තරගයක නිරත විය යුතු බවත් එම පුවත්වල සදහන් විය.
ස්වීඩන් ප්‍රවෘත්ති ආයතනයක් වන Goterborgs-Posten විසින් ප්‍රකාශ කරන ලද පරිදි එම පුවත මුළුමනින්ම ගොතන ලද එකක් බව තහවුරු වී ඇත.
SEX tournament Sweden










