ලසිත් මාලිංග සිය ෆේස්බුක් පිටුවේ කුඩා දරුවකු පන්දු යවන වීඩියෝවක් ප්‍රසිද්ධ කර තිබූ බවත්, එහි සිටින දරුවා සොයා ගැනීමට උපකාර කරන ලෙස ඉල්ලීමක් කොට තිබූ බවත් අප මීට සුලු මොහොතකට පෙර අනාවරණය කළා.
ඔන්න අපි ඒ පුංචි දරුවව සොයාගත්තා.
පුංචි එකාගෙ නම දෙනෙත්. ඉන්නෙ වීරවිල..
තවම පහ වසරේ ඉගෙන ගන්න කෙනෙක්.
අපි තොරතුරු කිව්වා. දැන් තියෙන්නේ මාලිංගගේ කොටස.
Lasith malinga










