• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රට බංකොලොත් බවෙන් මුදා ගන්නා ක්‍රමය සජිත් තිස්සමහාරාමයේදී හෙළිකරයි! හොරුන්ගෙන් යැපෙන නායකයෙක්ට ඒක කරන්න බෑ! එකම උත්තරය සමගි ජන බලවේගය! VIDEO & PHOTOS I Sri Lanka Latest News

June 4, 2023
in Exclusive
Reading Time: 11 mins read
A A
රට බංකොලොත් බවෙන් මුදා ගන්නා ක්‍රමය සජිත් තිස්සමහාරාමයේදී හෙළිකරයි! හොරුන්ගෙන් යැපෙන නායකයෙක්ට ඒක කරන්න බෑ! එකම උත්තරය සමගි ජන බලවේගය! VIDEO  & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අප රට බංකොලොත් වූයේ ලක්ෂ 220ක් වූ ජනතාව නිසා නොව රටේ සම්පත් දේපල සොරා කන ලද රාජපක්ෂ පාලනය නිසා බවත් මේ හේතුවෙන් බහුතරයක් පුරවැසියන් අනාථ වී ඇති බවත් විපක්ෂ නායක සජීත් ප්‍ර්‍රේමදාස මහතා පැවසීය.

මේ බංකොලොත් භාවයෙන් ගොඩ ඒමට නම් මුදල් අවශ්‍ය බවත් ඒ සදහා ඇති ලේසිම පහසුම ක්‍රමය වන්නේ කොමිස්වලින් අල්ලස්වලින් හා හොරා කාපු මුදල් නැවත ලබා ගැනීම බවත් පැන්ඩෝරා පත්‍රිකාවල සදහන් ඒ ඩොලර් කෝටි ගණනක් මුදල නැවත ලබා ගැනීම බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

රටට මේ අවස්ථාවේ අවශ්‍ය වී ඇත්තේ එම මුදල් රටට ලබා ගැනීම වුවත් හොරුන්ගෙන් යැපෙන නායකයෙක්ට එම හොරු අල්ලන වැඩේ සිදු කල නොහැකි බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ වත්මන් ජනාධිපතිවරයාගේ පදනම වී ඇත්තේ රට විනාශ කළ හොරා කෑ රාජපක්ෂ පරපුර සහ ඔවුන්ගේ හිතවාදී මන්ත්‍රීවරුන් බව යි.

නමුත් මේ රට ගොඩ ගත හැක්කේ රටට නව යුගයක් ගෙන  ආ හැක්කේ හොරා කැ මුදල් නැවත ලබා ගැනීමෙන් බවත් ඒ සදහා ඇති එකම උත්තරය වන්නේ සමගි ජන බලවේගය බවත් සමගි ජන බලවේගය බලයට පත් වූ විගස හොරු අල්ලා හොරා කැ මුදල් සියල්ල නැවත අත්පත් කර ගෙන එම මුදල් සංවර්ධනය වෙනුවෙන් යොදන බවත් පැවසය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඊයේ (2)උදාවක ඇරඹුම වැඩසටහන යටතේ තිස්සමහාරාම මෝධි ගම්මානයේ පැවැති ජනහමුවක දීය. එහි දී විපක්ෂ නායකවරයා තවදුරටත් කියා සිටියේ ජනාධිපතිවරයා සහ අධිකරණ විනිසුරුවරු එකට හමු වී භෝජන සංග්‍රහයක් පවත්වනවායැයි සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය වන පුවත අසත්‍යක් වේවා යැයි තමා ප්‍රාර්ථනා කරන බව යි. නමුත් එවැන්නක් සිදුව ඇත්නම් එය බරපතල කරුණක් බවත් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයේ කුලුනු 3 වන ව්‍යවස්ථාදායකයක විධායකය සහ අධිකරණය වෙන් වෙන්ව ක්‍රියාත්මක විය යුතු බවත් අධිකරණයට ස්වාධීනව කටයුතු කිරීමට ඉඩ ලබා දිය ය්‍රතු බවත් ය. යම් හෙයකින් මෙවැනි භෝජන සංග්‍රහයක් සිදුව ඇත්නම් අධිකරණ විනිසුරුවන් පවා අපහසුතාවයට පත්වන බවත් එමගින් යුක්තිය පසිදලීමේ ක්‍රියාවලියට බාධාවක් බවත් එය යහපත් රාජ්‍ය පාලනයක් නොවන බවත් රජය විසින් අධිකරණයට ඇගිලි නොගසන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක විය යුතු බවත් හෙතෙම පැවසීය.

මෙවන් හමුවක් සංවිධානය කර තිබේ නම් මේ පුවත් සත්‍යක් නම් කරුනාකර එවැනි වරදක් නොකරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

Sajith Premadasa

SendShareShare
Previous Post

පාලකයන්ට මිහින්තලය අමතක වුණා! උත්සවයට කවුරුවත් ආවෙත් නෑ! ‌පිංකම කරන්න මම යුද්ධයක් කළා! මම ඒ යුද්ධය දින්නා! මිහින්තලේ හාමුදුරුවන්ගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

Next Post

ගජේන්ද්‍රන්ට යාපනයේදී පොලිසියෙන් ගැහුවාද? ටිරාන් වාර්තාවක් කැඳවයි! I Sri Lanka Latest News

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper