පෞද්ගලික බස් රථයක් සහ ලංගම බස් රථයක් එකට ගැටී සිදුවූ අනතුරකින් පසු පෞද්ගලික බස් රථයේ රියැදුරු සහ කොන්දොස්තර යන දෙදෙනාම පළා යාම හේතුවෙන් මගීහු දැඩි අසීරුතාවයකට පත්ව සිටියහ.
එහිදී ඇතැම් මගීන්ට ඉතුරු මුදල් ලබා නොදීම හේතුවෙන් ඔවුන් ඉතා අසරණ තත්ත්වයකට පත්ව සිටි ආකාරයක්ද දැක ගත හැකි විය.
bus Accident driver conductor










