පොසොන් මහා පෙරහර අද රාත්‍රියේ වීදි සංචාරය කිරීමට නියමිතය.
ඒ නිමිත්තෙන් ආණ්ඩුව මීට පෙර කියා සිටියේ විශේෂ දුම්රිය 12ක් අනුරාධපුරය බලා යොදවා ඇති බවකි.
නමුත් අද දින අනුරාධපුර බලා යාටම දුම්රියවලට ගොඩවූ ජනතාව ප්‍රවාහන සේවා සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පළ කොට තිබුණේ මේ අකාරයටය.
train Poson Mihinthale










