• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දේශපාලන ජීවිතයට අවුරුදු 32යි! ගම්මාන 7ක උත්සව 7ක්! සියලු වියදම් අමාත්‍යංශයෙන්! නිලධාරීනුත් දවසම ඇවිත් ඉන්න ඕනේ! ඇමැති ගහපු ලියුමකින් නිලධාරීන් කැළඹෙයි! I Sri Lanka Latest News

May 28, 2023
in Exclusive
Reading Time: 1 min read
A A
ජාතික ලයිස්තුවෙන් ඇතුළට ඇවිත් ආණ්ඩුව පාලනය කරන්න හදන පිටස්තරයා කව්ද?
Share on WhatsAppShare on Facebook

සිය දේශපාලන දිවියට වසර 32ක් පිරීම නිමිත්තෙන් අමාත්‍යංශය විසින් වැඩසටහන් විශාල ප්‍රමාණයක් සංවිධාන කළ යුතු බවට දැක්වෙන ලිපියක් තමන් යටතේ ඇති සියලුම අමාත්‍යංශවලට යොමු කොට තිබීම සම්බන්ධයෙන් මේ වනවිට විශාල කතාබහක් මතුව තිබේ.

එම ලිපිය මගින් දැනුම් දී ඇත්තේ අමාත්‍යවරයාගේ දේශපාලන සංවත්සරය සැමරීම සඳහා අමාත්‍යංශ වියදමෙන් දකුණේ විවිධ ගම්මාන හතක උත්සව හතක් සංවිධාන කළ යුතු බවකි.

එමෙන්ම මසක කාලයක් පුරා මෙම උත්සව සංවිධාන කළ යුතු බවද අදාළ ලිපිය මගින් ආයතන ප්‍රධානීන් දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බව පැවසේ.

එමෙන්ම අදාළ උත්සවවලදී අමාත්‍යවරයා විසින් එක් එක් උත්සවය සඳහා එක් එක් ගමක මුළු දවසක්ම ගත කිරීමට අදහස් කරන බැවින් එම කටයුතු සාර්ථක කර ගැනීම සඳහා සෑම ගමකටම පවරා ඇති නිලධාරීන්ගේ පැමිණීම අවශ්‍ය වන බවද එමගින් දැනුම් දී ඇත.

SendShareShare
Previous Post

ඩයනා අරන් එනවා කියපු කැසිනෝකාරයා නෙළුම් කුළුනට පොල්ල තියයි! මතකද ඒ දවස්වල ඩයනා ලොකු ෂෝ එකක් දැම්මා! I Sri Lanka Latest News

Next Post

මිනිහා රනිල් එක්ක හිටියේ! 20ට අත් ඉස්සුවා! 21ට අත ඉස්සුවා! රනිල්ට ඡන්දෙ දුන්නා! අයවැයට ඡන්දෙ දුන්නා! කල්පිටියෙ සංවර්ධන සමිතියෙ සභාපති! ඔක්කොම රනිල් එක්ක ඉඳලා මේකෙදි විතරක් විපක්ෂයට අත උස්සනවා! මොනවද මේ නාඩගම්! ඔක්කොම පට්ට හොරු! අනුර රත්තරන් පොලු මන්ත්‍රී රහීම්ගේ පැටිකිරියට එළියට අදියි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

Load More
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය පැවැත්වීමට අවශ්‍ය නීතිය සම්පාදනය වූ පසු එය පවත්වන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.Sri Lanka Latest News

Read more
පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper