සජිත් ප්‍රේමදාස මහතා විසින් අද (14) දින පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම රැස් කර ඇති වේලාවටම පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාද පළාත් පාලන මන්ත්‍රීවරුන් සිරිකොත පක්ෂ මූලස්ථානයට කැදවීමට පියවර ගෙන ඇත.
ඒ අනුව අද පෙරවරු 9.30 ට මෙම රැස්වීම් දෙකම පැවැත්වීමට කටයුතු සූදානම් කොට තිබේ.
මෙම රැස්වීමෙන් අනතුරුව පෙරවරු 11ට ආසන සංවිධායකවරුන් කොළමට කැදවීමටද ප්‍රේමදාස මහතා පියවර ගෙන ඇත.










