මුදල් අමාත්‍යංශ ලේකම් එස්.ආර්. ආටිගල මහතා පාර්ලිමේන්තුවේ පැවැති පක්ෂ නායක රැස්වීමට කැදවා ඇති බව දැනගන්නට ඇත.
ඒ අනුව ඊයේ (12) පැවැති මෙම රැස්වීමේදී ආණ්ඩුව විසින් ඉදිරිපත් කිරීමට නියමිත අයවැය පිළිබදව සාකච්ජා වී ඇති බව වාර්තා වේ.
කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් ඇතැමුන් විරෝධය පළ කර ඇති බවක්ද දැනගන්නට ඇත.










