• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සජිත් – රනිල් හමුවක්: දෙපැත්තෙන් 10ක කමිටුවක්: අවසන් තීන්දුව සති අන්තයේ

February 12, 2020
in Exclusive
Reading Time: 1 min read
A A
අද සවස රැස්වීම තීරණාත්මකයි: රනිල්ගෙනුත් විශේෂ ප්‍රකාශයක්: සජිත්ගෙනුත් විශේෂ ප්‍රකාශයක්
Share on WhatsAppShare on Facebook

බිහිකිරීමට නියමිත නව සන්ධානය සම්බන්ධයෙන් එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා හා නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ හමුවක් අද (12දා) සවස පැවැත්විණ.

මෙහිදී නව සන්ධානයක් බිහිකොට ඉදිරි මහ මැතිවරණයට තරග කිරීම සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා පැවැත්වී ඇති බව දැනගන්නට තිබේ.

කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගැනීම සදහා දෙපාර්ශ්වයෙන්ම පස්දෙනා බැගින් ඇතුළත් වූ කමිටුවක් පත්කිරීමට තීන්දු කොට ඇත.

ඒ අනුව ඉදිරි මහ මැතිවරණයේදී සන්ධානයකින් තරග කරනවාද, කුමණ ලකුණක් යටතේ තරග කරනවාද යන්න සම්බන්ධයෙන් මෙම කමිටුව මගින් අවසන් තීන්දුව ගැනීමට නියමිතව ඇත.

බොහෝදුරට ලබන ඉරිදා වන විට මෙම සාකච්ඡා අවසන් කිරීමට දෙපාර්ශ්වයම එකඟ වී තිබේ.

ඒ අනුව සිකුරාදා දින පැවැත්වීමට නියමිතව තිබූ විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම ලබන ඉරිදා හෝ සදුදා දින පවත්වා අදාළ තීන්දුව සම්මත කර ගැනීමට යෝජනා වී ඇත.

කෙසේ වෙතත් අද (12) වික්‍රමසිංහ මහතා හා ප්‍රේමදාස මහතා අතර පැවැති සාකච්ඡාවේදී නව ලකුණක් යටතේ බිහිකරන නව සන්ධානයකින් තරග වැදීම සම්බන්ධයෙන් කිසියම් යහපත් ප්‍රතිචාරයක් ලැබී ඇති ආකාරයක්ද දැනගන්නට ඇත.

මෙම සාකච්ඡාව සදහා සජිත් පාර්ශ්වය නියෝජනය කරමින් කබීර් හෂීම් මහතාද එක්ව සිට තිබේ.

SendShareShare
Previous Post

චම්පික – හකීම් – මනෝ සජිත්ගේ සන්ධානයට එක්වෙති

Next Post

නරකට වඩා හොඳත් තිබෙන සෙනසුරු

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.