ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා යළි දිවයිනට පැමිණ තිබේ.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතීඥ, සාගර කාරියවසම් මහතා සඳහන් කළේ බැසිල් රාජපක්ෂ මහතා යළි දිවයිනට පැමිණි බවයි.
බැසිල් රාජපක්ෂ මහතා පසුගිය මැයි 07 වැනිදා ඩුබායි බලා පිටත්ව ගියේ ය.










