• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රෑ අතුරුදන් වෙච්ච ආච්චිගේ සිරුර උදේ වැවෙන් හමුවෙලා! පොලිසියටත් කියලා! මල්ශාලාවටත් කියලා! ගෙදර හට් මඩු හිටන් ගහලා! මරණ පරීක්ෂණය කරන්න ලෑස්ති වෙද්දී ආච්චිට හදිසියේම පණ ඇවිත්! කටුපොත අමුතු සිද්ධියක්! VIDEO I Sri Lanka Latest News

May 20, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
රෑ අතුරුදන් වෙච්ච ආච්චිගේ සිරුර උදේ වැවෙන් හමුවෙලා! පොලිසියටත් කියලා! මල්ශාලාවටත් කියලා! ගෙදර හට් මඩු හිටන් ගහලා! මරණ පරීක්ෂණය කරන්න ලෑස්ති වෙද්දී ආච්චිට හදිසියේම පණ ඇවිත්! කටුපොත අමුතු සිද්ධියක්! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

දියේ ගිලී මියගොස් ඇති බවට සැක කළ කාන්තාවක් ජීවත්වීමේ පුවතක් කුරුණෑගල, කටුපොත ප්‍රදේශයෙන් අද (20) වාර්තා විය.

කටුපොත, පොල්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 79 හැවිරිදි දෙදරු මවක් හදිස්සියේ අතුරුදන්ව තිබුණි.

ඇය නිවසේ නොමැති බවට නිවැසියන් දැනගත්තේ අද (20) උදෑසන 6.30ට පමණි. අනතුරුව ඇය සෙවීම ආරම්භ කළ අතර නිවස අසල සිට මීටර් 100 ක පමණ දුරකින් පිහිටි පොල්පිටිය වැවේ ඉවුරේ තිබී ඇගේ අත්වාරුව සහ පාවහන් යුගළ සොයා ගැනුණි.

ඇයව සොයා ගිය පිරිසට අදාළ කාන්තාවගේ සිරුර හමුවී තිබුණේ, වැවේ ඇති ජලජ පෑලෑටි ගොඩක වැටි සිටියදීයි.

අදාළ කාන්තාව මියගොස් ඇති බවට තීරණය කළ පිරිසම මේ පිළිබඳව කටුපොත පොලීසිය දැනුවත් කිරීමට පියවර ගෙන තිබුණි.

නිවස මෘත දේහය රැගෙන ඒමට අවශ්‍ය කටයුතු ද ලහි ලහියේ සිදුවිය.

පොලීසිය ද පැමිණ සිද්ධිය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කළේය.

අනතුරුව උදෑසන 10.00ට පමණ මේ කාන්තාව වැටී සිටි ස්ථානයේ ජලජ පෑලැටි සෙලවීම හේතුවෙන් පිරිසට පෙනී ගියේ අදාළ කාන්තාව තවමත් ජීවත්ව සිටින බවයි. අ

නතුරුව රැස්ව සිටි පිරිස එම කාන්තාව වැවෙන් ගොඩගෙන කටුපොත ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමට පියවර ගැනිණි. මේ වනවිට ඇය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

SendShareShare
Previous Post

සුධර්මා නෙත්තිකුමාරගේ නැතිවුණු මුද්ද හොයන්න ගිහින් මෙහෙකාරිය ‌මියයාමේ සිද්ධියට ‌වැලිකඩ පොලිසියේ 4කගේ වැඩ තහනම්! තවත් 3කට මාරුවීම්! I Sri Lanka Latest News

Next Post

නගරාධිපතිකම නැතත් රෝසි තවමත් නිල නිවසේ! වැඩිපුර මාසයක් දී තිබියදීත් තවත් සති දෙකක් ඉන්න ඉල්ලලා! ලක්ෂ 8ක ලයිට් බිලක් නොගෙවා තිබියදී ඒකත් ගෙව්වේ නගර සභාවෙන්! I Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper