• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘ප්‍රතිව්‍යුහගත’ හැලෙයි! ‘ප්‍රශස්තකරණය’ එයි! ආණ්ඩුවේ අලුත්ම ඇන්දවීම මෙන්න! බැංකු පද්ධතියම අනතුරක! තමන් හමුවන්න ආ බැංකු ‌සේවකයන්ට සජිත් කියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

May 19, 2023
in Exclusive
Reading Time: 5 mins read
A A
‘ප්‍රතිව්‍යුහගත’ හැලෙයි! ‘ප්‍රශස්තකරණය’ එයි! ආණ්ඩුවේ අලුත්ම ඇන්දවීම මෙන්න! බැංකු පද්ධතියම අනතුරක! තමන් හමුවන්න ආ බැංකු ‌සේවකයන්ට සජිත් කියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

දේශීය ණය සඳහා ප්‍රතිව්‍යූහගත කිරීමක් සිදු නොවන අතර සිදු වන්නේ ප්‍රශස්තකරණයක් බවත් ඒ අනුව වර්තමාන රජය ණය ප්‍රතිව්‍යූහගත කිරීම පිළිබඳ වචන හරඹයක නිරතව සිටින බවත් ඔවුන් මේ රටේ ජනතාවගේ ඇස් වසා බොරු කර ජනතාව රැවැට්ටවීමක් සිදු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම පාර්ලිමේන්තුවට සහ රටට විවෘත කරන ලෙස තමා ඇතුළු පිරිස පැවසූ බවත් එවැනි ගිවිසුමකට යෑමට පෙර සෑම දේශපාලන පාර්ශ්වයන් සමගම සාකච්ඡා කර තිරසාර ස්ථීර විසඳුමක් ලබා ගැනීම සිදු විය යුතු වුවත් අප රටේ පාලකයන් සිදු කර ඇත්තේ ප්‍රමාද වී අයි.එම්.එෆ් එකට ගොස් අසාර්ථකම සාකච්ඡාවක සහ ගිවිසුමකට එළැඹීම බවත් එහි ඵලවිපාක මේ වන විට ජනතාව බුක්ති විඳිමින් සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සුහුරු සාකච්ඡාවක් හා හොඳ ගිවිසුමකට එළඹෙන ලෙස අවස්ථා ගණනාවක දි සමගි ජන බලවේගය ප්‍රකාශ කළත් ඒ කිසිවක් වත්මන් රජය ගණන් නොගත් බවත් ඔවුන් හොඳටම කරනවා යැයි පුරසාරම් දොඩවමින් කටයුතු කළ බවත් එහි අහිතකර ප්‍රතිවිපාක ජනතාවට අත්විදීමට සිදුව ඇති බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් අවධාරණය කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඊ (18) ලංකාවේ බැංකු පද්ධතිය නියෝජනය කරන සමඟ පැවැති සාකච්ඡාවකට එක්වෙමිනි.

අභ්‍යන්තර ණය ප්‍රතිව්‍යූහගත කිරිම ක්‍රියාත්මක කළොත් ආර්ථිකය, බැංකු පද්ධතිය හා ලක්ෂ 220ම තවත් අසරණ වී රට විනාශ වන බවත් මෙය රාජ්‍ය ප්‍රතිපත්තියක් නොවිය යුතු බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ රජය විසින් ජනතාවට විවිධ ඇස්බැන්දුම් ඉදිරිපත් කරමින් මේ ආකාරයෙන් කටයුතු කළහොත් පාර්ලිමේන්තුවේ බහුතයක් නොමැති වුවත් ජන බලයක් යටතේ නැගී සිටින බවත් පැවසීය.

SendShareShare
Previous Post

ගාල්ල අක්මීමන පැත්තේ පාසල් ළමුන් පැහැරගෙන යන කණ්ඩායමක්! කොල්ලො දෙන්නෙක්ගේ ෆොටෝ එකකුත් එළියට එයි! පොලිසියත් ආරක්ෂාව තර කරලා! කතාව ඇත්තද? I Sri Lanka Latest News

Next Post

ප්‍රේම සම්බන්ධය නතර කළාට පරණ පෙම්වතිය පැහැරගෙන ගිහින් පහරදී ආයෙත් ගෙනත් දාපු අපූරු පෙම්වතා රිමාන්ඩ් I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.