• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කෝටිපති ව්‍යාපාරිකා සුධර්මා නෙත්තිකුමාරගේ ගෙදරින් නැතිවූ මුද්ද මහා අවුලක් වෙයි! අබිරහස් ලෙස මියගිය මෙහෙකාරියට ‌පොලිසිය ඇතුළෙදි හොඳටම ගහලා! අල්ලන් ගිහින් තියෙන්නෙත් නීති විරෝධීව! පොලිස් ලොක්කෙක් වැලිකඩ පොලිසියට දීපු ඕඩර් එකක් ගැනත් තොරතුරු එළියට! I Sri Lanka Latest News

May 19, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
කෝටිපති ව්‍යාපාරිකා සුධර්මා නෙත්තිකුමාරගේ ගෙදරින් නැතිවූ මුද්ද මහා අවුලක් වෙයි! අබිරහස් ලෙස මියගිය මෙහෙකාරියට ‌පොලිසිය ඇතුළෙදි හොඳටම ගහලා! අල්ලන් ගිහින් තියෙන්නෙත් නීති විරෝධීව! පොලිස් ලොක්කෙක් වැලිකඩ පොලිසියට දීපු ඕඩර් එකක් ගැනත් තොරතුරු එළියට! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ප්‍රකට ටෙලිනාට්‍ය නිෂ්පාදිකාවක සහ කෝටිපති ව්‍යාපාරිකාවක වන සුධර්මා නෙත්තිකුමාර මහත්මියගේ නිවෙසේ සිදු වූ සොරකමක් සම්බන්ධයෙන් සැකපිට වැලිකඩ පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන සිටියදී අබිරහස් ලෙස මියගිය මෙහෙකාරියට පොලිසිය තුළදී පහර දීමක් සිදුව ඇති බව පොලිස් විශේෂ විමර්ශන ඒකකය මඟින් කරනු ලබන විමර්ශනවලින් හෙළි වෙමින් තිබේ.

එසේම මෙම මෙහෙකාරියව පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටියද ඇයව අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් කිසිදු සටහනක් නොතබා නීති විරෝධී ලෙස රඳවාගෙන සිට ඇති බවද විමර්ශනවලින් අනාවරණය වී ඇති බව පොලිස් තොරතුරු සඳහන් කළේය. සුදර්මා නෙත්ති කුමාර මහත්මියගේ නිවෙසේ සිදු වූ සොරකමකට අත්අඩංගුවට ගත් මෙහෙකාරිය පොලිස් අත්අඩංගුවේදී අබිරහස් ලෙස මිය යෑම සම්බන්ධයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය මඟින් පරීක්ෂණයක් ආරම්භ කරනු ලබන්නේ පොලිස්පතිවරයාගේ නියමයෙන්ය. ඒ ඇගේ මරණය සම්බන්ධයෙන් සැකයක් පවතින බවට පොලිස්පතිවරයාට විවිධ පාර්ශ්ව සහ බුද්ධි අංශවලින් ලද තොරතුරු සැලකිල්ලට ගෙනය.

සුදර්මා නෙත්ති කුමාර මහත්මියගේ නිවෙසේ සිදු වූ සොරකමට සැක යැයි කියා නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටියදී පොලිස් භාරයේදී මිය යන්නේ බදුල්ල නාවල වත්ත දෙමෝදර පදිංචිකාරියක වන ආර්. රාජ් කුමාරි නමැති 42 හැවිරිදි කාන්තාවකි. ඇය තිදරු මවකි. සුදර්මා නෙත්ති කුමාර මහත්මිය විසින් පසුගිය 11 වැනිදා කළ පැමිණිල්ලකට අනුව මෙහෙකාරියව පොලිසිය එදිනම නීති විරෝධීව අත්අඩංගුවට ගෙන තිබිණි. ඒ ඇය බොරැල්ල කොටා පාරේ පිහිටි නිවෙසක සේවය කරමින් සිටියදීය.

වැලිකඩ පොලිසියේ නිලධාරීන් ඇයව නීති විරෝධීව අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානයේ රඳවාගෙන පහර දෙමින් ප්‍රශ්න කර ඇතැයි හෙළි වන්නේ සුදර්මා නෙත්ති කුමාර මහත්මියගේ නැති වුණු රන් මුදුවක් ගැන බවද පොලිස් තොරතුරු අනාවරණය කළේය. තමා කිසිවක් සොරා නොගත් බව ඇය පවසන විට පොලිස් නිලධාරීන් ඇයට පහරදී ඇති බව ද පොලිස් තොරතුරු අනාවරණය කළේය. හුස්ම ගැනීමේ අපහසුතාවක් ඇතැයි සඳහන් කරමින් ඇයව පොලිසිය කොළඹ ජාතික රෝහලට ඇතුළු කර ඇත්තේ පහරකෑම් හමුවේ ඇය සිහිසුන් තත්ත්වයකට පත්වීමෙන් අනතුරුව බවද පොලිස් තොරතුරු සඳහන් කළේය. වැලිකඩ පොලිසිය පැත්තෙන් මේ ගැන මුලදී කියැවුණේ ඇයව අත්අඩංගුවට ගෙන සිටියදී හුස්ම ගැනීමේ අපහසුතාවකට ලක්වීමෙන් පසු රෝහල්ගත කළ බවත් එහිදී ඇය මිය ගිය බවත්ය. ඇගේ මරණය සම්බන්ධයෙන් කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා විසින් ලබාදී ඇත්තේද විවෘත තීන්දුවකි. ඇගේ සිරුරේ කොටස් රස පරීක්ෂකවරයාටද යොමු කර ඇති බව සඳහන්ය. ඇගේ මරණය සිදු වූයේ පොලිස් පහරදීමෙන්ද? එසේත් නැති නම් පොලිස් පහරදීමෙන් ඇති වූ බිය හෝ වෙනත් රෝගී තත්ත්වයක් උත්සන්න වී දැයි මෙතෙක් පැහැදිලිව අනාවරණය වී නැත. නමුත් ඇගේ මරණය සිදුව ඇත්තේ නීති විරෝධිව අත්අඩංගුවට ගෙන පොලිසිය තුළ රඳවාගෙන පොලිස් පහරදීමකින් අනතුරුව බව පැහැදිලි බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

මෙහිදී බස්නාහිර ඉහළ පොලිස් නිලධාරියකු කෙසේ හෝ මෙම මුද්ද සොයා දිය යුතු බවට වැලිකඩ පොලිසියට බලපෑම් කර ඇති තොරතුරක්ද මේ වනවිට අනාවරණය වී ඇති බව පොලිස් ආරංචිමාර්ග සදහන් කරයි.

දිනමිණ සහ ලංකාසර ඇසුරිනි.

SendShareShare
Previous Post

මැරුවාද-මැරුණාද හොයන්න ෂාෆ්ටර්ගේ දේහය යළි ගොඩගන්න සූදානම්! පංච පුද්ගල විශේෂඥ මණ්ඩලය උසාවියෙන් අවසර ඉල්ලයි! I Sri Lanka lanka Latest News

Next Post

සාමණේර හිමිනමකට බරපතළ ලිංගික අපයෝජනයක් කළ සූරියවැව බෝධිරාජාරාම විහාරාධිපති කැටපල අමරකිත්ති හිමියෝ පොලිසියෙන් අල්ලයි! බාලවයස්කාර දැරියන් අපයෝජන කිරීම ගැන උසාවිවල දැනටමත් උන්වහන්සේට නඩු දෙකක්! නිදන් හෑරීමකටත් අහුවෙලා! මෙහෙම අය තියාගෙන ශාසනය ආරක්ෂා කරන්න පුලුවන්ද? I Sri Lanka Latest News

MORE NEWS

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News
Exclusive

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News
Astrology

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

අහුවෙන්න එපා…! රට පුරා මහා ගස් පැල වංචාවක්! Sri Lanka Latest News

දාහත් දාහෙන් මාසයක් ඉන්න එකද අලුත් ආණ්ඩුවකින් ඉල්ලුව වෙනස…? Sri Lanka Latest News
Exclusive

දාහත් දාහෙන් මාසයක් ඉන්න එකද අලුත් ආණ්ඩුවකින් ඉල්ලුව වෙනස…? Sri Lanka Latest News

බලය තියෙනකොට පිස්සු කෙළින ජනාධිපතිලට මේවා හොඳ පාඩම්! බලය තියෙනකොට කරපු දේවල්වලට රනිල්ට නඩු පිට නඩු! Sri Lanka Latest News
Exclusive

රනිල් පාර්ලිමේන්තු එන්නේ නෑ! Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

නවීන් සජබ එක්ක ඉල්ලන්න තීන්දු කරයි! Sri Lanka Latest News

Load More
හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News
Heart

ඕෂධී හේවාමද්දුම. ඈ ගැන අලුතෙන් හඳුන්වා දිය යුතු නැහැ. කෙටි සටහනක් කියනවා නම්, නිළියක වන ඉලක්කයක හෝ හීනයක හිටපු නැති...

Read more
දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

‘ඒක තමයි මේක’ ජුනි 19 එනවා…! Sri Lanka Latest News

‘ඒක තමයි මේක’ ජුනි 19 එනවා…! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.