සජබය නියෝජනය කළ හරීන් ප්‍රනාන්දු, ඩයනා ගමගේ සහ මනූෂ නානායක්කාර පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරවලින් ඉවත් කිරීමට තීරණය කළ බව මුජිබර් රහුමාන් මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ ඔවුන් සම්බන්ධයෙන් සිදු කළ විනය පරීක්ෂණ අවසන් කොට ඇති බවකි.

නියමිත කාලය අවසන් වන ලබන සැප්තැම්බරයේ තමන් විශ්‍රාම යන බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.Sri Lanka Latest News
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.