• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ප්‍රංශ ‌පොලිස් අත්අඩංගුවේ ඉන්න කුඩු අංජු පෝලන්ත පාතාලයත් එක්ක සෙට්වෙලා ලොකු ගේමක් ගහන්න ඉඳලා! වැඩේ සෙට් කරලා තියෙන්නේ පෝලන්තයේ ඉන්න ලංකාවේ කෙනෙක්! බුද්ධි අංශවලට දෙන්නා එකට ඉන්න ෆොටෝ එකකුත් ලැබිලා!

May 15, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
රත්මලාන හොල්ලගෙන ඉන්න කුඩු අංජු ප්‍රංශයේදී අල්ලයි! කිසිම පත්තරයක නොගිය-මව්රට විතරක් ලියපු අංජුගේ පාතාල ඉතිහාසය මෙන්න!
Share on WhatsAppShare on Facebook

ප්‍රංශ පොලිසිය මඟින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව එරට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින කුඩු අංජු ප්‍රංශයේ මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ ජාලයකට සම්බන්ධ වීමට සූදානමින් සිට ඇති බවට තොරතුරු රැසක් මෙරට බුද්ධි අංශ වෙත ලැබී තිබේ.

පෝලන්තයේ පුරවැසිභාවය ලබා සිටින ශ්‍රී ලාංකීකයෙක් සමඟ එක්ව ඔහු ඊට පිඹුරුපත් සකස්කර ඇති බව බුද්ධි අංශ වෙත ලැබී ඇති තොරතුරුවල සඳහන්ය.

එම පෝලන්ත ජාතිකයා සමඟ කුඩු අංජු ප්‍රංශයේ දී මුණ ගැසුණු අවස්ථාවක ගත් ඡායාරූපයක්ද බුද්ධි අංශ වෙත ලැබී තිබේ. පෝලන්ත ජාතිකයාද විවාහ වී සිටින්නේ පෝලන්තයේ කතක් සමඟිනි. සිය බිරිඳගේ පැමිණිල්ලකට අනුව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින කුඩු අංජු තවදුරටත් එරට බන්ධනාගාරයේ රඳවාගෙන සිටී. ඒ ඔහුගේ අපරාධ සම්බන්ධයෙන් වූ ලිපිගොනු එරටට ලැබෙන තුරුය.

කුඩු අංජු මේ වන විට සිය නීතිඥවරයාගේ අවසරයෙන් තොරව ඔහුව බැලීමට එන කිසිදු පුද්ගලයෙක් සමඟ කතාබහක නිරත නොවන බවට තොරතුරුද එරටින් ලැබෙන තොරතුරුවල සඳහන්ය.

කුඩු අංජුට එරෙහිව ජාත්‍යන්තර පොලිසිය මඟින් රතු වරෙන්තුව නිකුත් කර ඇත්තේ අත්බෝම්බයක් සමඟ ඔහු අත්අඩංගුවට ගැනීමක් සම්බන්ධයෙන් විභාග වන නඩුවකට පෙනී නොසිටීම හේතුවෙනි. ඒ හැරුණු කොට ඔහු ඝෘජුවම මෙරට දී සම්බන්ධ වූ මිනිස් ඝාතන හා දරුණු ගණයේ අපරාධ නැති බවත් ඔහුට එරෙහිව ඇත්තේ මිනිස් ඝාතන අපරාධ මෙහෙයැවීම්වලට අදාළ චෝදනා බවත් පොලිස් තොරතුරු අනාවරණය කළේය. එම සෑම අපරාධයක්ම සිදුවන විට ඔහු මෙරට සිට නැති බව ද සඳහන්ය.

මේ හැරුණු කොට කුඩු අංජු ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවෙක් බව කියැවුණත් ඔහුට එරෙහිව මත්කුඩු ජාවාරම සම්බන්ධයෙන් විභාග වන නඩු නොමැති බව ද පොලිස් තොරතුරු අනාවරණය කළේය. කුඩු අංජු මත්කුඩු ජාවාරමට සම්බන්ධ වී ඇත්තේ ප්‍රවාහනය සහ බෙදා හැරීමට බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

ගයාන් කුමාර වීරසිංහ

SendShareShare
Previous Post

ප්‍රකට ව්‍යාපාරික පවුලක් වූ නෙත්තිකුමාර නිවසේ සේවිකාවකට එරෙහිව ‌හොරකම් පැමිණිල්ලක්! පොලිසිය අරන් ගිහින් ප්‍රශ්න කරද්දී හදිසියේම මියගිහින්! මරණයට හේතුව තවම හෙළිවී නෑ!

Next Post

ආණ්ඩු පෙරළන ලෝක සටන ඇරඹෙයි! තුර්කියේ අවුරුදු 20ක පාලකයා ඇද වැටෙයි! හමුදාවයි පොලිසියයි ඉස්සරහට දාගෙන ආණ්ඩු කරපු තායිලන්තයේ හමුදා පාලනය කුඩේකුඩු! ඉන්දියාවේ රාහුල් කර්ණාටකයේ බලය අල්ලයි!

MORE NEWS

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News
Exclusive

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔක්කොම විනාශයි! විපක්ෂනායක සජිත්ගෙන් අද ආණ්ඩුවට දරුණු ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

Load More
ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨාභයගේ නඩුවට නාමල් රාජපක්ෂත් අධිකරණයට.. Sri Lanka Latest News

Read more
ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඔක්කොම විනාශයි! විපක්ෂනායක සජිත්ගෙන් අද ආණ්ඩුවට දරුණු ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.