• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බස්නාහිර පළාත් ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය මහාචාර්ය පූජ්‍ය අගලකඩ සිරිසුමන හිමියන්ට පිරිනමයි! ආචාර්ය මහාචාර්යවරු-මහා සඟරුවන-කාදිනල් හිමියන් සමග විපක්ෂනායකවරයාත් උත්සවයට සහභාගී වෙයි! VIDEO & PHOTOS

May 15, 2023
in Exclusive
Reading Time: 8 mins read
A A
බස්නාහිර පළාත් ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය මහාචාර්ය පූජ්‍ය අගලකඩ සිරිසුමන හිමියන්ට පිරිනමයි! ආචාර්ය මහාචාර්යවරු-මහා සඟරුවන-කාදිනල් හිමියන් සමග විපක්ෂනායකවරයාත් උත්සවයට සහභාගී වෙයි! VIDEO & PHOTOS
Share on WhatsAppShare on Facebook

මොරටුව, ලුනාව, උයන පාර, ශ්‍රී බෝධිරාජාරාමාධිපති, මොරවක දංගල කළුබෝවිටියන රුවන්කන්ද රාජ මහා විහාරාධිකාරී, කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්ය ගෞරවාර්හ අගලකඩ සිරිසුමන ස්වාමින්ද්‍රයන් වහන්සේ වෙත, මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහානිකායේත මල්වතු මහාවිහාර පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන, සානුනායක කාරක සංඝ සභාව පිරිනමන ලද නායක පදවියේ සන්නස් පත්‍රය ප්‍රදානය හා අභිනන්දන උළෙල එම පාර්ශ්වයේ අනුනායක ධුරන්‍ධර, අග්ගමහාජෝතිකධජ ගෞරවාර්හ නියංගොඩ විජිතසිරි ස්වාමින්ද්‍රයන් වහන්සේගේ මූලිකත්වයෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ නව කලාගාරයේ දී සිදු කෙරිණි.

ශාසනික වූත්, සාමාජික වූත්, ධර්ම ශාස්ත්‍රීය වූත්, ජාතික වූත්, සෑම අංශයකම ක්‍රියාකාරී කෞශල්‍යයෙන් යුත් මහාචාර්ය අගලකඩ සිරිසුමන මාහිමියෝ නූතන සඟ පරපුර නියෝජනය කරන මහා යති රුවනකි. මෙම උත්සව අවස්ථාවට පූජ්‍යපාද මහා සංඝරත්නය ප්‍රමුඛ අතිවිශාල පිරිසක් සහභාගීව සිටියහ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද එම අවස්ථාවට එක්වූ අතර,බස්නාහිර පළාත් ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය මහාචාර්ය පූජ්‍ය අගලකඩ සිරිසුමන ස්වාමීන් වහන්සේ වෙත පිරිකර පූජා කිරීමේ අවස්ථාවට ද එක් විය.

SendShareShare
Previous Post

කොළඹ කැම්පස් එකේ සිසුන් රෑ තිබ්බ උත්සවයකට කෑම 1000ක් ඕඩර් කිරීම විශාල අවුලක් වෙයි! කොළඹට හදිසියේම හමුදාවයි පොලිසියයි දාලා දැඩි ආරක්ෂාවක් දුන් හේතුව පෙරටුගාමීන් හෙළිකරයි! VIDEO

Next Post

පොහොට්ටුව යළි නැගිටී! රට වටේම ආසන බලමණ්ඩල පිහිටුවන්න පටන් ගනී! මේ අවිස්සාවේල්ල හෝල් එකේ නාමල් එක්ක තිබ්බ එක! PHOTOS

MORE NEWS

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!
Exclusive

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගෝඨා අභියාචනාධිකරණයට එයි! I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

රටේ ආර්ථිකය මහා භයානක අඩියක! උත්තර හොයන්න විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් තිබ්බ සාකච්ඡාවට දකුණේ විතරක් නෙමෙයි උතුරු නැගෙනහිර සියලුම පක්ෂ නායකයොත් එක්වෙයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඔක්කොම බලන් ඉන්නේ අද හවස 4.30ට නොම්මර 30 විපක්ෂනායක කාර්යාලයේ මොකද වෙන්නේ කියලා! හැමෝටම අද විපක්ෂනායක සජිත් කියන්නේ කව්ද කියලා බලාගන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News

Load More
භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

ජනාධිපතිවරයා හරි ආඩම්බරයෙන් කියනවා "අපිට කෝටි ගාණක සල්ලි තියෙනවා" කියලා. හැබැයි, තමන් ගෙවන බද්දට සාධාරණ වූ රටේ ආයෝජනයක් වෙන්නේ නැහැ...

Read more
‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගෝඨා අභියාචනාධිකරණයට එයි! I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper