• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රනිල්ගේ යහපාලන ආණ්ඩුවේ අවුරුදු 5ක් ලොකු ඇමැතිකමක් කරලා රනිල්ව දාලා සජිත්ගෙන් ඡන්දෙ ඉල්ලලා අනුරාධපුර මිනිස්සු පරද්දපු පී. හැරිසන් ආයෙත් රනිල් ගාවට ගිහිල්ලා ජනාධිපති වුණාට පස්සේ රනිල් හොඳයි කියන්නේ! රට ගැන හිතලලු ආයෙත් යන්නේ! VIDEO

May 14, 2023
in Exclusive
Reading Time: 5 mins read
A A
රනිල්ගේ යහපාලන ආණ්ඩුවේ අවුරුදු 5ක් ලොකු ඇමැතිකමක් කරලා රනිල්ව දාලා සජිත්ගෙන් ඡන්දෙ ඉල්ලලා අනුරාධපුර මිනිස්සු පරද්දපු පී. හැරිසන් ආයෙත් රනිල් ගාවට ගිහිල්ලා ජනාධිපති වුණාට පස්සේ රනිල් හොඳයි කියන්නේ! රට ගැන හිතලලු ආයෙත් යන්නේ! VIDEO
Share on WhatsAppShare on Facebook

තමන් ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දක්වන බව හිටපු ඇමැති පී. හැරිසන් මහතා පැවසීය.

හැරිසන් මහතා පසුගිය යහපාලන ආණ්ඩු සමයේදී කෘෂිකර්ම අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අතර පසුව වික්‍රමසිංහ මහතාගෙන් වෙන්ව සමගි ජන බලවේගය සමග එක්ව මහමැතිවරණයට තරග කළේය.

අනුරාධපුරය කෘෂිකර්මය මත පදනම් වූ දිස්ත්‍රික්කයක් වුවත් එහි ජනතාව එම මැතිවරණයේදී හිටපු කෘෂිකර්ම අමාත්‍යවරයා වූ හැරිසන් මහතා පරාජයට පත් කොට ගෙදර යැවීමට පියවර ගත්හ.

එවකදී එජාපයට මහත් වාසිදායක දිස්ත්‍රික්කයක් වූ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඡන්ද පදනම විනාශ වීමට බලපෑ ප්‍රධාන හේතුවක්ද වූයේ හැරිසන් මහතා එහි සංවිධායක ධූරය දැරීමය.

අතීතයේදී ජී.ඩී. මහින්දසෝම, එම්.එස්. අධිකාරී, චන්ද්‍රා ප්‍රනාන්දු වැනි දේශපාලන පතාකයන් ජයග්‍රහණය කරවූ අනුරාධපුරය පසුගිය කාලයේදී හැරිසන් මහතාගේ නායකත්වය යටතේ විශාල කඩාවැටීමකට ලක්වීමද විශේෂ සිදුවීමකි.

හැරිසන් එදා කියපු කතා!

SendShareShare
Previous Post

උඩින් යන ශ්‍රී ලංකන් ගිය අවුරුද්දෙත් හොම්බෙන් ගිහින්! පාඩුව අමෙරිකානු ඩොලර් මිලියන 525යි! IMF එකෙන් රටටම දුන්නෙත් ඩොලර් මිලියන 333යි!

Next Post

කොළඹ කැම්පස් එකේ සිසුන් රෑ තිබ්බ උත්සවයකට කෑම 1000ක් ඕඩර් කිරීම විශාල අවුලක් වෙයි! කොළඹට හදිසියේම හමුදාවයි පොලිසියයි දාලා දැඩි ආරක්ෂාවක් දුන් හේතුව පෙරටුගාමීන් හෙළිකරයි! VIDEO

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper