• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පොහොට්ටු මැයි රැලියේදී මෙතෙක් එළියට නොආ කතාවක්! සාගර කාරියවසම්ට වේදිකාව පිටිපස්සේදී පොහොට්ටු ජ්‍යෙෂ්ඨයන් අලි බාල්දියක් පෙරළිලා!

May 13, 2023
in Exclusive
Reading Time: 1 min read
A A
පොහොට්ටුවේ නායකත්වය බැසිල්ට! ජනාධිපති අපේක්ෂකත් බැසිල්? VIDEO
Share on WhatsAppShare on Facebook

කැම්බල් පිටියේ පැවැති පොහොට්ටු මැයි රැලියේදී මෙතෙක් එළියට නොආ කතාවක් ‘රාජ්‍ය රහස්’ තීරයට මේ වනවිට ආරංචි වී තිබේ. ඒ, බැසිල් සම්බන්ධයෙන් මතු වූ අර්බුදයකි. බැසිල් හදිසියේම ලංකාවෙන් පිටවීමට පවා මෙය එක් හේතුවක් වූ බවක් දැනගන්නට තිබේ. පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් රැසක්ම මැයි 01 වැනිදා කැම්බල් පිටියට පැමිණ සිටියේ නැවත වතාවක් මහින්ද රාජපක්ෂ පොහොට්ටුවේ ජාතික නායකයා වශයෙන් අභිෂේක ගන්වා අගමැති සටන ආරම්භ කිරීමටය. නමුත් වේදිකාවේ පසුතලයේ මහින්දගේ මුහුණට සමානව බැසිල්ගේ මුහුණද ප්‍රදර්ශනය කර තිබෙනු දැකීමත් සමග පොහොට්ටු ජ්‍යෙෂ්ඨයන්ගේ මුහුණු රතු වී ගිය බවක් දැකගන්නට ලැබිණි. එමෙන්ම බැසිල් වේදිකාවට පැමිණෙද්දී ඔහු පක්ෂයේ ඊළඟ නායකයා මෙන්ම, පක්ෂයේ ඊළඟ ජනාධිපති අපේක්ෂකයා බව හැඟවෙන ආකාරයේ විශාල පිළිගැනීමක් සංවිධාන කර තිබීමද පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන්ගේ අප්‍රසාදයට හේතු වී තිබිණි.

අප වෙත ලැබී ඇති තොරතුරුවලින් කියැවෙන්නේ රැලිය අවස්ථාවේදීම බැසිල් හිතවාදී සාගර කාරියවසම් සහ මහින්ද හිතවාදීන් අතර වේදිකාව පිටුපස මේ සම්බන්ධයෙන් විශාල මතගැටුමක් සිදුව ඇති බවය. එහිදී මහින්ද හිතවාදීන් මැයි රැලියේදී බැසිල්ව උළුප්පා දැක්වීමට විරෝධය පළකරමින් සඳහන් කර තිබුණේ මෙම රැලියේදී බැසිල් හෝ ගෝඨා හෝ නොව, මහින්ද රාජපක්ෂ පමණක් කැපීපෙනෙන ලෙස රැලිය සංවිධාන කිරීමට කටයුතු කළ යුතුව තිබූ බවකි. රැලියෙන් පසු පැවැති මාධ්‍ය හමුවකදී සාගර කාරියවසම් සහ මහාචාර්ය රංජිත් බණ්ඩාර ප්‍රසිද්ධියේම බැසිල් පක්ෂයේ ඊළඟ නායකයා සහ ජනාධිපති අපේක්ෂකයා ලෙස හැඟවෙන පරිදි අදහස් දැක්වීම හේතුකොට ගෙන මෙම තත්ත්වය තවදුරටත් වර්ධනය වූ ආකාරයක්ද දැකගන්නට ලැබිණි.

රාජ්‍ය රහස්

SendShareShare
Previous Post

මහබැංකු පනත! ප්‍රතිත්‍රස්ත පනත! එක්ස්ප්‍රස් පර්ල් නැව! මහභාණ්ඩාගාරයේ අවුල! විපක්ෂය එක පෙළට ආණ්ඩුව දණගස්වයි!

Next Post

කෘත්‍යාධිකාරී මණ්ඩලය තහනමක් පනවා තිබියදීත් රාජිත අරලියගහ මන්දිරයට යයි! ආණ්ඩුවේ ඇමැතිවරුත් එක්ක එකතු වී සම්මාන දෙයි!

MORE NEWS

රනිල් කියුබාවේ සංචාරයක! අමෙරිකාවට යන්නේ ඊට පස්සේ! I Sri Lanka Latest News
Exclusive

CIDය මෛත්‍රීව අතහරියි!  I Sri Lanka Latest News

අමෙරිකාව දැනට ගහලා තියෙන බද්දට ට්‍රම්ප් ගහපු අලුත් 30%ක බද්දත් එකතු වෙනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂගේ ගෙදරට යවපු භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වාර්තාව මුදල් කමිටුවට යවයි! හර්ෂණ සූරියප්පෙරුමට හෙට මුදල් කමිටුවට එන්න කියයි!  I Sri Lanka Latest News

ආපදාවෙන් පස්සේ පේන්නවත් හිටපු නැති ටිල්වින් මෙන්න පන්සලේ තිබ්බ පිංකමකින් එළියට එයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥයන් එක්ක ටිල්වින් ගල් අඟුරු කොමිසමට ඇවිත් මැයි රැලියේදී කරපු කතාවට සමාව ඉල්ලයි! කොමිසම ටිල්වින්ට අනතුරු අඟවයි! I Sri Lanka Latest News

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල-විදුලි බිල තවත් වැඩිවෙනවද? සෝලා පවර්වලට මොකද වෙන්නේ? බලශක්ති අර්බුදයෙන් ගොඩඑන්න පුළුවන්ද? බලශක්ති නියෝජ්‍ය ඇමැති ඉල්ලියාස් කතාකරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල-විදුලි බිල තවත් වැඩිවෙනවද? සෝලා පවර්වලට මොකද වෙන්නේ? බලශක්ති අර්බුදයෙන් ගොඩඑන්න පුළුවන්ද? බලශක්ති නියෝජ්‍ය ඇමැති ඉල්ලියාස් කතාකරයි! VIDEO I Sri Lanka Latest News

ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

Load More
රනිල් කියුබාවේ සංචාරයක! අමෙරිකාවට යන්නේ ඊට පස්සේ! I Sri Lanka Latest News
Exclusive

CIDය මෛත්‍රීව අතහරියි!  I Sri Lanka Latest News

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට Wolverhampton විශ්වවිද්‍යාලයෙන් පිරිනැමූ ගෞරව මහාචාර්ය උපාධි ප්‍රදානෝත්සවයට සහභාගි වීම සඳහා බ්‍රිතාන්‍යය බලා යෑමට රුපියල් මිලියන 16.6ක...

Read more
අමෙරිකාව දැනට ගහලා තියෙන බද්දට ට්‍රම්ප් ගහපු අලුත් 30%ක බද්දත් එකතු වෙනවා! VIDEO I Sri Lanka Latest News

හර්ෂගේ ගෙදරට යවපු භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වාර්තාව මුදල් කමිටුවට යවයි! හර්ෂණ සූරියප්පෙරුමට හෙට මුදල් කමිටුවට එන්න කියයි!  I Sri Lanka Latest News

ආපදාවෙන් පස්සේ පේන්නවත් හිටපු නැති ටිල්වින් මෙන්න පන්සලේ තිබ්බ පිංකමකින් එළියට එයි! VIDEO I Sri Lanka Latest News

නීතීඥයන් එක්ක ටිල්වින් ගල් අඟුරු කොමිසමට ඇවිත් මැයි රැලියේදී කරපු කතාවට සමාව ඉල්ලයි! කොමිසම ටිල්වින්ට අනතුරු අඟවයි! I Sri Lanka Latest News

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල-විදුලි බිල තවත් වැඩිවෙනවද? සෝලා පවර්වලට මොකද වෙන්නේ? බලශක්ති අර්බුදයෙන් ගොඩඑන්න පුළුවන්ද? බලශක්ති නියෝජ්‍ය ඇමැති ඉල්ලියාස් කතාකරයි! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල-විදුලි බිල තවත් වැඩිවෙනවද? සෝලා පවර්වලට මොකද වෙන්නේ? බලශක්ති අර්බුදයෙන් ගොඩඑන්න පුළුවන්ද? බලශක්ති නියෝජ්‍ය ඇමැති ඉල්ලියාස් කතාකරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.