• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහබැංකු පනත! ප්‍රතිත්‍රස්ත පනත! එක්ස්ප්‍රස් පර්ල් නැව! මහභාණ්ඩාගාරයේ අවුල! විපක්ෂය එක පෙළට ආණ්ඩුව දණගස්වයි!

May 13, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
ආණ්ඩුව පරද්දන්න විපක්ෂය එකතු වෙයි! මහා සන්ධානයක් ගොඩනැගෙයි!
Share on WhatsAppShare on Facebook

ආණ්ඩුව රටට සහ ජනතාවට එරෙහිව ගෙන එනු ලබන අණ පනත්වලදී ඊට එරෙහිව ඒකාබද්ධව කටයුතු කිරීමට විපක්ෂය තීන්දු කිරීමෙන් අනතුරුව මේ වන විට ජයග්‍රහණ රැසක් ජනතාවට ලබාදීමට හැකියාව ලැබී තිබේ.

එහි පළමු ජයග්‍රහණය වූයේ මහත් ආන්දෝලනයට ලක්වූ ප්‍රතිත්‍රස්ත පනත හකුළා ගැනීමට ආණ්ඩුවට සිදුවීමය.

ආණ්ඩුව මෙම ප්‍රතිත්‍රස්ත පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා දින වකවානු පවා වෙන් කරගෙන තිබුණද, විපක්ෂය ඊට එරෙහිව පාර්ලිමේන්තුව ඇතුළේත්, පාර්ලිමේන්තුවෙන් පිටතත් ගෙනගිය දැඩි අරගලය හේතුවෙන් එම පනත දින නියමයක් නොමැතිව කල්දැමීමට ආණ්ඩුවට සිදුවිය.

දෙවැනි ජයග්‍රහණය වූයේ මහබැංකුව ස්වාධීන කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනාවකට අනුව ආණ්ඩුව ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ පනත් කෙටුම්පතය.

පසුගිය සතියේදී මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණද, ඒකාබද්ධ විපක්ෂයේ යෝජනාවකට අනුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙම පනත අධීක්ෂණය කිරීමට තවත් කාලසීමාවක් අවශ්‍ය බවට ජනාධිපතිවරයාගෙන් කළ ඉල්ලීමට එකඟතාව පළකිරීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබිණි.

ඒ අනුව එම පනතද දින නියමයක් නොමැතිව මේ වන විට කල්දැමීමට ආණ්ඩුවට සිදුව ඇත.

තුන්වැනි ජයග්‍රහණය වූයේ එක්ස්ප්‍රස් පර්ල් නැවට සම්බන්ධ විවාදය අත්හිටුවීමට අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට කළ යෝජනාව පරාජයට පත්කොට එම විවාදය ලබාගැනීමට ඒකාබද්ධ විපක්ෂයට හැකියාව ලැබීමය.

පසුගිය බදාදා සහ බ්‍රහස්පතින්දා මෙම විවාදය පැවැත්වීමට නියමිතව තිබුණද අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට දැනුම්දී සිටියේ මේ වන විට නැවට අදාළව නඩු කටයුත්තක් සිංගප්පූරුවේ ක්‍රියාත්මක වන බැවින් මෙවැනි විවාදයක් කළහොත් එය නඩුවට අහිතකර ලෙස බලපානු ඇතැයි කියාය. නමුත් ඊට එරෙහිව කරුණු දක්වමින් විපක්ෂය ඉදිරිපත් කළ කරුණු පිළිගත් කතානායකවරයා අවසානයේදී එම විවාදය පැවැත්වීමට අවසර ලබාදුන්නේය.

ඒ අනුව විවාදය පැවැති දෙදින තුළ එක්ස්ප්‍රස් පර්ල් නැව සම්බන්ධයෙන් බරපතළ කරුණු ගණනාවක් පාර්ලිමේන්තුවේදී හෙළිදරව් වූ ආකාරයක් දැකගත හැකිවිය.

මීට අමතරව මහා භාණ්ඩාගාරය මුදල් මුද්‍රණය කිරීම සඳහා දරන උත්සාහය පිළිබඳවද පසුගිය සතියේදී පොදු විපක්ෂය පාර්ලිමේන්තුවේදී ආන්දෝලනාත්මක කරුණු රැසක් හෙළිදරව් කිරීමට පියවර ගෙන තිබිණි.

SendShareShare
Previous Post

ටියුෂන් සර්ගේ කතාව බොරුවක්! හෝටලයෙන් බිමට පැන්න අවුරුදු 16 සිසුවියට අන්තිම කෝල් එක දීලා තියෙන්නේ හෝටලයට එක්කගෙන ආපු යාළුවා!

Next Post

පොහොට්ටු මැයි රැලියේදී මෙතෙක් එළියට නොආ කතාවක්! සාගර කාරියවසම්ට වේදිකාව පිටිපස්සේදී පොහොට්ටු ජ්‍යෙෂ්ඨයන් අලි බාල්දියක් පෙරළිලා!

MORE NEWS

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News
Exclusive

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු එකහමාරට ආණ්ඩුව මොනවද කළේ? මෙන්න අධිකරණ ඇමැති කියන කතාව! Sri Lanka Latest News

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News
Exclusive

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News
Exclusive

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News

මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News
Exclusive

මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News

එළියෙ ඉන්න ජනාධිපති අනුරව විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවට අරන් ආපු හැටි! පාර්ලිමේන්තුවේ පළමුවැනි දවසෙම සජිත් කරපු වැඩේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව නැමෙයි! සජිත් මන්ත්‍රීවරුන්ට වැඩ බාරදෙයි! I Sri Lanka Latest News

Load More
ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News
Exclusive

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

මේ වෙසක් පොහොයට පුන්පුරා හඳ වෙනදා වගේම පායගෙන ආවා. ඒ පුරා හඳේ එළිය යට මිනිස්සු බලාපොරොත්තු දල්වාගෙන එහෙට මෙහෙට ඇවිදින්න...

Read more
ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News

අවුරුදු එකහමාරට ආණ්ඩුව මොනවද කළේ? මෙන්න අධිකරණ ඇමැති කියන කතාව! Sri Lanka Latest News

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.