කොස්ලන්ද උඩ දියළුම ප්‍රදේශයේ දී වන අලියෙකු විසින් යුවළකට පහර දීමෙන් තරුණියක් මරණයට පත් වී තිබේ.
අනෙක් පුද්ගලයා තුවාල ලබා රෝහල් ගත කර ඇත.
ඔවුන් රාත්‍රියේ එම ප්‍රදේශයේ කඳවුරු ගසාගෙන රාත්‍රිය ගත කිරීමට කරමින් සිටියදී මෙම පහරදීම සිදුව ඇතැයි වාර්තා වෙයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.