• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මුදල් කමිටුවේ සභාපතිවරයෙක් නැතිව වාර්තා සම්මත වෙන්නේ කොහොමද? මේක අනීතිකයි! ව්‍යවස්ථා විරෝධියි! බංකොලොත් රටක අනීතික වැඩ කරන්නේ කොහොමද? VIDEO

May 12, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
වරප්‍රසාදවලට මුවාවෙලා අධිකරණයට බලපෑම් කරන්න එපා! අධිකරණයට ඇඟිලි ගැසීම මේ පාර්ලිමේන්තුව තුළ සිදු කරන්න එපා! විපක්ෂනායක බරපතළ අනතුරක් ගැන පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරයි! VIDEO
Share on WhatsAppShare on Facebook

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයෙක් නොමැති අවස්ථාවක විපක්ෂය විසින් සභාපතිවරයකු පත් කළ යුතුය යන ස්ථාවර නියෝග තිබිය දී අනීතිකව, ව්‍යවස්ථා විරෝධිව වැඩබලන සභාපතිවරු රජය විසින් පත් කර මෙවැනි රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තා නීත්‍යානුකූලව ඉදිරිපත් වන්නේ කෙසේද? කියා ප්‍රශ්න කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී පැවසීය.

කාරක සභාවක් ස්ථාපනය වන්නේ එහි සංයුතිය තුළ නිත්‍යානුකූලව, ව්‍යවස්ථාපිතව හා ස්ථාවර නියෝග මත පදනම්ව ස්ථිර සභාපතිවරයකු පත් කිරීමෙන් බවත් නිත්‍යාකුලූව සභාපති වැඩ නොබලන විට තාවකාලික සභාපතිවරයකු පත් කල හැකි නමුත් මේ අවස්ථාවේ සිදුව ඇත්තේ ස්ථාවර නියෝගවලට ව්‍යවස්ථා විරෝධි කටයුත්තක් බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

මෙවැනි තත්ත්වයක් තුළ බංකොලොත් රටක අනීතිව වැඩ කරන්න පාර්ලිමේන්තුවට අවස්ථාවක් නොමැති බවත් කරුණාකර මුදල් කාරක සභාවට නිත්‍ය සභාපතිවරයකු පත් කර මෙම වාර්තා නැවත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙසත් මෙතෙක් අනීතික සභාපතිවරයකු හරහා ඉදිරිපත් කළ වාර්තා නීති විරෝධි, ස්ථාවර නියෝග කළ වන හා ව්‍යවස්ථා විරෝධි බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවට අනීතික සභාපතිවරයකු හරහා සම්මත කරන ලස රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තා ඉදිරිපත් කිරීමට විරෝධය පළ කරමිනි.

SendShareShare
Previous Post

කඩුවෙල හිටපු නියෝජ්‍ය නගරාධිපතිගේ මැර ප්‍රහාරයෙන් තුවාල ලැබූ පියත් නිකේෂල බලන්න විපක්ෂනායක ජාතික රෝහලට යයි! ‘අපි උසාවියේදී හමුවෙමු!’ පොහොට්ටුවේ මැරයන්ට දැනුම් දෙයි!

Next Post

ඇස්වලට දාන්න ගෙනාපු බාල බෙහෙතකින් පහුගිය කාලෙ ඇස් අන්ධ වුණා! දැන් සිහි නැතිකරන්න දෙන ඉන්ජෙක්ෂන් එකකින් ආසාත්මිකතා ඇතිවෙලා!

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper