• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කඩුවෙල හිටපු නියෝජ්‍ය නගරාධිපතිගේ මැර ප්‍රහාරයෙන් තුවාල ලැබූ පියත් නිකේෂල බලන්න විපක්ෂනායක ජාතික රෝහලට යයි! ‘අපි උසාවියේදී හමුවෙමු!’ පොහොට්ටුවේ මැරයන්ට දැනුම් දෙයි!

May 12, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
කඩුවෙල හිටපු නියෝජ්‍ය නගරාධිපතිගේ මැර ප්‍රහාරයෙන් තුවාල ලැබූ පියත් නිකේෂල බලන්න විපක්ෂනායක ජාතික රෝහලට යයි! ‘අපි උසාවියේදී හමුවෙමු!’ පොහොට්ටුවේ මැරයන්ට දැනුම් දෙයි!
Share on WhatsAppShare on Facebook

කෘරත්වය, මැරකම්, ජඩකම්වලින් පිරුණු වරමක් නොමැති මේ ආණ්ඩුව තුළ මෙවැනි මිලේච්ඡ පහරදීම් සිදුවීම කණගාටුවට කරුණක් බවත් පාර්ලිමේන්තුවෙන් ලොවට ප්‍රකාශ කළ මැර ව්‍යාපාරයේ එක ගොදුරක් ලෙස මෙය හැඳින්විය හැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මේ වන විට තවත් පහර දීමට නියමිත තරුණයන් රැසකගේ ලැයිස්තුවක් සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය වන බවත් එබැවින් මෙවැනි සාමකාමී අරගලයක නිරත තරුණ පිරිසට ඉදිරියේ දී තවදුරටත් මෙවැනි හිංසන ක්‍රියා වුවහොත් සමගි ජන බලවේගය හා සමගි ජන සන්ධානයේ ආණ්ඩුවක් පැමිණි පසු මෙවැනි කෘර, මෘර්ග මැර දේශපාලන ක්‍රියාත්මක කරන සියලු දෙනාට තරාතිරම නොලබා ඔවුන්ට ගත හැකි සියලුම නීත්‍යානුකූල පියවර ගෙන දැඩි දඩුවම් ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

වත්මන් ආණ්ඩුවේ බලය උපයෝගී කර ගෙන තමන්ට රිසි සේ ක්‍රියා කිරීමට හැකි බවට පොහොට්ටුවේ සාමාජිකයන් හිතනවා නම් එය වැරදි බවත් තමා දේශපාලන පළිගැනීම් අනුමත නොකරන නමුත් මෙවැනි නීතිවිරෝධි ක්‍රියා කරන සියලු දෙනාට රටේ නීතිය අනුව තරාතිරම නොබලා දඬුවම් ලබා දෙන බවත් මෙවැනි නිවට ක්‍රියා කිසි දින අනුමත නොකරන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් අවධාරණය කළේය.

පොහොට්ටු සෙවනැලි ආණ්ඩුවේ මැර දේශපාලනයේ ප්‍රධානියකු වන කඩුවෙල හිටපු නියෝජ්‍ය නගරාධිපති චන්දික අබේරත්නගේ මැර ප්‍රහාරයට ලක් ව රෝහල් ගත කර සිටින සමාජ ක්‍රියාකාරී හා නාවික ඉංජිනේරු පියත් නිකේෂල මහතාගේ සුවදුක් බැලීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද උදෑසන රෝහලට පැමිණියේය. එහි දි විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේය.

SendShareShare
Previous Post

විජේදාස අල්ලස් ගැන කියන්න ගිහින් ගොඩහේවාගෙන් හොඳට අහගනී! දැන් එතුමා පඹගාලේ පැටලිච්ච නරියා වගේ වෙලා! පික්පොකට්කාරයාගේ කතාව සභාවෙදි ගොඩක් අය කිව්වා! දැන් අපිට මඩ ගහනවා! මේවා පලදෙනවා! අල්ලස් දෙනවා නම් දෙන්නේ නඩු දාන එක කල්දාන්න! කවුද ඒවා කල්දැම්මේ? VIDEO

Next Post

මුදල් කමිටුවේ සභාපතිවරයෙක් නැතිව වාර්තා සම්මත වෙන්නේ කොහොමද? මේක අනීතිකයි! ව්‍යවස්ථා විරෝධියි! බංකොලොත් රටක අනීතික වැඩ කරන්නේ කොහොමද? VIDEO

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper