පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ආණ්ඩුව කටයුතු කරන්නේ නම් ඒ සදහා අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධනයට තුනෙන් දෙකක බහුතරය ලබා දීමට විපක්ෂය සූදානම් බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කීය.
පාර්ලිමේන්තුවට දැනුම් දීමක් කරමින් කිරිඇල්ල මහතා ඒ බව සදහන් කර සිටියේය.










