• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඉල්ලුම හොඳටම අඩු වෙලා! ඩොලර් එකත් බැහැලා! දැන් මිනිස්සුන්ට සහනයක් දෙන්න පුලුවන්! වහාම විදුලි බිල 20%කින් අඩු කරන්න! උපයෝගිතා කොමිසමෙ ආණ්ඩුවට කියයි!

May 9, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
ජලාශ පිරිලා! දෙසැම්බර් වෙනකම් විදුලි කප්පාදුවක් නෑ -සභාපති ජනක රත්නායක! පැය 8ක් කරන්ට් කපන්න ‌වේවි -ඇමැති කංචන!
Share on WhatsAppShare on Facebook

විදුලි ගාස්තුව අවම වශයෙන් 20%කින් පහළ දැමිය යූතු බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පෙන්වා දෙයි.

“2023 වසර සදහා තමන් ඉදිරිපත් කල විදුලි ඉල්ලුම පිළිබද දත්ත සත්‍ය ඉල්ලුමට වඩා අධි තක්සේරුගත ඇස්තමේන්තුවක් බව මේ වන විට ලංකා විදුලිබල මණ්ඩලය පිළිගෙන තිබේ. මේ අධිතක්සේරුගත විදුලි ඉල්ලුම් පදනම් කරගෙන ලංවිම පහුගිය පෙබරවාරි මාසයේදී යෝජනා කර ක්‍රියාවට නැගු සියයට 66ක ගාස්තු ඉහල දැමීම වැරැදි තීරණයක් බව දැන් ඔප්පු වෙනවා. මේ වසර සදහා පවතින්නේ අඩු විදුලි ඉල්ලුමක් බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ ආර්ථික කටයුතු සහ විදුලිගාස්තු අංශය විසින් නිවැරැදිව ඇස්තමේන්තු කරල තිබුණා. එවැනි අඩු විදුලි ඉල්ලුමක් පවතින නිසා තමයි 2023 පෙබරවාරි මාසයේදී සියයට 35ක පමණ අඩු විදුලි ගාස්තු වැඩිවීමක් නිර්දේශ කර තිබුණේ. එම අඩු විදුලි ගාස්තු සංශෝධන යෝජනාව වෙනුවට කොමිෂන් සභාවේ බහුතර සමාජිකයින් විසින් ලංවිම ඉදිරිපත් කර තිබු සියයට 66ක ගාස්තු සංශෝධන යෝජනාවට අනුමැතිය දුන්නා. නමුත් දැන් ඔප්පුවෙනවා විදුලි ගාස්තුව අවම වශයෙන් සියයට 20කින් වත් අඩු කළ යුතු බව. පහුගිය පෙබරවාරි මාසයේදී නිර්දේශ කල සියයට 35ක ගාස්තු සංශෝධනය ක්‍රියාවට නැගුවානම් විදුලි පාරිභෝගිකයින් මත අනවශ්‍ය පීඩනයකන් ඇති වන්නේ නැහැ. ඒ වගේම ලංවිම මුල්‍ය තත්වයට අයහපත් ලෙස බලපෑමක් ඇති වන්නේ ද නැහැ. දැන් වහාම කල යුත්තේ අවම වශයෙන් සියයට 20කින් වත් විදුලි ගාස්තු අඩු කිරීමයි”

ලංකා විදුලිබල මණ්ඩලය විසින් 2023 වසර සදහා ගිගා වොට් 16,520 විදුලි ඉල්ලුමක ඇස්තමේන්තු කර තිබිණි. නමුත් ලංවිම පසුගියදා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට දන්වා ඇත්තේ තමන් මුලදී ගණනය කල විදුලි ඉල්ලුම මේ වසර තුලදී නොපවතින බවයි. මේ පිළිබද කරුණු පැහැදිලි කරන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා.

“ මේ වසරේ ගිගාවොට් පැය 16,520ක විදුලි ඉල්ලුමක් පවතින බවයි ලංකා විදුලි බල මණ්ඩලය පහුගිය ජනවාරි මාසයේ දී ඇස්තමේන්තු කලේ. ඒ අවශ්ථාවේදී කොමිෂන් සභාවේ ආර්ථික කටයුතු අංශය පෙන්වා දුන්නා මේ වසරේ විදුලි ඉල්ලුම ගිගා වොට් පැය 15,031 ක මට්ටමක පවතින බව. ඒ අනුව විදුලි ගාස්තු ඉහල දැමිය යුත්තේ අඩු ප්‍රතිශතයකින් බව එම නිර්දේශවල තිබුණා. ලංවිම පහුගියදා අප වෙත ඉදිරිපත් කලා ඉදිරි කාලය සදහා නව සංශෝධිත විදුලි ඉල්ලුම් ඇස්තමේන්තුවක්. ඒ මගින් ඔවුන් මුලදී කල අධිතක්සේරු ගත විදුලි ඉල්ලුමට වඩා අඩු විදුලි ඉල්ලුමක් පවතින බව පිළිගෙන තිබුණා. ලංවිම නව විදුලි ඉල්ලුම් ඇස්තමේන්තුව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ ආර්ථික කටයුතු අංශය ගණනය කර පහුගිය පෙබරවාරි මාසියේදී ඉදිරිපත් කල විදුලි ඉල්ලුමට ආසන්න විදුලි ඉල්ලුමක්. වැරැදි ඉල්ලුමක් මත විදුලි ගාස්තු ඉහල දැමීම නිසා ලංවිමට අපේක්ෂා කල ආකාරයේ ආදායම් ඉහල යාමක් ලැබුනේ නැහැ.

ජනක රත්නායක
සභාපති
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව

SendShareShare
Previous Post

මේ ඔක්කොම බොරු කතා! මාධ්‍ය සියල්ල විකෘති කරලා! වහාම නිවැරදි කරන්න! මගේ දරුවව පාපතරයකුට විකුණලා! කළුතර මියගිය සිසුවියගේ මව පළමුවරට මාධ්‍යයට කතා කරයි! VIDEO

Next Post

මහබැංකු පනත් කෙටුම්පත බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවට එනවා! ශ්‍රේෂ්ඨාධිකරණය වගන්ති 39කට සංශෝධන 82ක් යෝජනා කරලා! වෙනස් කරපු වගන්ති මෙන්න! මේක නිකම් පොඩි එකෙක් ලියපු ලියුමක් වගේ! දෝෂ රැසක්! විපක්ෂයෙන් චෝදනා! VIDEO

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.